4 days ago Tags #ceylonwire සුප්‍රකට ගායක නි-යෝ ලංකාවට පොල්ලක් තිබ්බාද? නැද්ද? | ප්‍රසංග ආරවුලේ නඩුවේ අලුත්ම විස්තරේ මෙන්න ලංකාවේ පැවැත්වීමට තිබූ සංගීත ප්‍රසංගය අවලංගු වීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට එරෙහිව ප්‍රසිද්ධ ගායක නියෝගේ (Ne-Yo) කණ්ඩායම අදහස් දක්වා තිබේ.
2 weeks ago Tags #ceylonwire දෙහිවල සූ එකේ අලුත්හිපෝ බබාට නමක් දාන්න ඔයාටත් චාන්ස් එකක් | මෙන්න ලින්ක් එක දෙහිවල ජාතික සත්වෝද්‍යානයට අලුතින් එකතු වූ නයිල් හිපපොටේමස් පැටවාට නමක් යෝජනා කිරීමේ විශේෂ අවස්ථාවක් සත්වලෝලීන්ට හිමිව තිබේ. අලුත උපන් මෙම
2 weeks ago Tags #ceylonwire රෂ්මිකාගෙන් සුබ ආරංචියක් | සෞඛ්‍ය තත්වය යහපත් අතට පසුගිය කාලය පුරා උකුල ප්‍රදේශයේ ඇතිවු ආබාධයක් හේතුවෙන් සුවය ලබමින් සිටි ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි රෂ්මිකා මන්දනා, සිය රසිකයන් වෙත
1 month ago Tags #ceylonwire හර්ෂණගේ වීඩියෝවේ ඇත්ත හෙළිවේ | වැඩේ පත්තු කළේ “අද අගෝස්තු 13” කියපු නිසා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර 2026 අගෝස්තු 13 වන දින රථයක් පදවන අතරතුර සජීවීව වීඩියෝ දර්ශන (Livestream) ලබාදුන්
1 month ago Tags #ceylonwire ජාතික ගුවන් සේවයක උසස්වීම් පිටුපස ඇති මහා ලිංගික අල්ලස් අලකලංචියක් එළියට සකල සිරින් පිරි රාජධනියක ජාතික ගුවන් සේවයේ කැබින් අධීක්ෂක තනතුරු සඳහා උසස්වීම් ලබාදීමේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණයේ දූෂණ, පක්ෂග්‍රාහීකම්
1 month ago Tags #ceylonwire වයිරල් වෙච්ච ‘පූස් වීඩියෝවට’ තලාතුඔයදී දෙදෙනෙක් අත්අඩංගුවට ගනී සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී සංසරණය වූ වීඩියෝවක දැක්වෙන බළලකුට වධ හිංසා කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය
1 month ago Tags #ceylonwire රුපියල් කෝටි 10ක වන්දි ඉල්ලා රිතු ආකර්ෂාගෙන් ලේක්හවුස් ආයතනයට එන්තරවාසියක් රංගන ශිල්පිනී බී. රිතු ආකර්ෂා වෙනුවෙන් නීතිඥ සුරංජන් ඉන්දික විසින් ලේක්හවුස් (Associated Newspapers (Pvt) Ltd.) ආයතනය, දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ
1 month ago Tags #Avengers Avengersලා ඔක්කොම පරද්දලා Spider-Man තැබූ අලුත්ම World Record එක මෙන්න Marvel රසිකයන් අතරෙ දැනට තියෙන ලොකුම කතාබහ තමයි Spider-Man කියන්නෙ Avengersලා ඔක්කොම එකතු වුණාටත් වඩා බලවත් කෙනෙක්ද කියන එක. එහෙම
1 month ago Tags #ceylonwire “මහින්දවයි රනිල්වයි ආයෙත් හම්බවුණා” – ශෂී තරූර් ලංකාවට ඇවිත් පැරණි මිතුරන් වෙනුවෙන් තැබූ සටහන පසුගියදා පැවැති කොළඹ සාහිත්‍ය උත්සවයට (Colombo Literary Festival) සහභාගී වීම සඳහා මෙරටට පැමිණි ප්‍රකට ඉන්දියානු ලේඛකයකු මෙන්ම එරට විපක්ෂ පාර්ලිමේන්තු
1 month ago Tags #ceylonwire “මට දැන් සිංහල ටිකක් අමතකයි, ඒත් තවම වචන ටිකක් පුළුවන්” – ඇමති විජිත හමුවේ රුසියානු විදේශ ඇමති ලැව්රොව් පරණ මතකයන් අවදි කරයි පසුගියදා පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වුණු 33 වැනි ‘ආසියාන්’ (ASEAN) කලාපීය සංසදයේ ඇමති මට්ටමේ හමුව අතරතුර අපේ විදේශ කටයුතු ඇමති විජිත