6 months ago Tags #ceylonwire චීනයට වෙනිසියුලාවේ තෙල් නොලැබෙන ලකුණු වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කිරීම සහ ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගැනීම හුදෙක් එක් අරමුණක් මත සිදු කළ මෙහෙයුමක් නොවන බව අමෙරිකාව
6 months ago Tags #ceylonwire බංග්ලාදේශයේ සුළු ජනකොටස් මුහුණ දෙන අවදානම් ගැන වාර්තාවක් බංග්ලාදේශයේ වෙසෙන සුළුතර ප්‍රජාව සඳහා වූ මානව හිමිකම් කොංග්‍රසය (HRCBM) විසින් නිකුත් කරන ලද නව වාර්තාවකින් එරට සුළුතර ප්‍රජාවන් වර්තමානයේ
6 months ago Tags #ceylonwire වෙනිසියුලාව ගැන කණගාටුයි – ඉන්දියාව කියයි වෙනිසියුලාව තුළ වර්ධනය වෙමින් පවතින අර්බුධකාරී තත්වය පිළිබඳ ඉන්දියාව අදහස් පළ කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු
6 months ago Tags #ceylonwire ග්‍රීන්ලන්තය ආක්‍රමණය කරන්න හමුදාව යවන්න ට්‍රම්ප් සූදානම් වෙයි ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම සඳහා විකල්ප පරාසයක් පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාකච්ඡා කරමින් සිටින අතර, එයට හමුදාව භාවිත කිරීම
6 months ago Tags #ceylonwire ක්ෂමා සංවිධානය පාකිස්තානය ගැන කණස්සල්ලෙන් පකිස්ථානයේ 27 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය බරපතල කනස්සල්ල පළ කර තිබේ. ඒ අනුව එම සංවිධානය චෝදනා කර
6 months ago Tags #ceylonwire ට්‍රම්ප් මධුරෝව පැහැරගෙන යද්දී එලොන් මස්ක් වෙනිසියුලාවට නොමිලේ ඉන්ටනෙට් දෙයි වෙනිසියුලාවේ දේශපාලන කටයුතුවල මතුව ඇති ගැටළු හේතුවෙන් වෙනිසියුලාවේ ජනතාවට සහයෝගය පළ කරමින් සීමිත කාලයක් සඳහා ස්පේස්එක්ස් සතු ස්ටාර්ලින්ක් එරටට නොමිලේ
6 months ago Tags #ceylonwire ට්‍රම්ප් වෙනිසියුලානු ජනපති පැහැරගෙන යද්දී දකුණු කොරියාව චීනයත් එක්ක සෙල්ෆි ගහයි දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් චීනයේ බීජිංහිදී එරට නායක ෂී ජින්පින් හමුවෙමින් චීනය සමඟ සබඳතාවල නව අදියරකට පිවිස තිබේ.
6 months ago Tags #ceylonwire මධුරෝ සහ බිරිඳ නිව් යෝර්ක් උසාවියට ගෙනයන අතරතුර(වීඩියෝ) අත්අඩංගුවට ගත් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝව නිව්යෝර්ක්හි සන්නද්ධ වාහනයකින් හෙලිකොප්ටරයකට මාරුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් ජනමාධ්‍ය ඔස්සේ සංසරණය වේ. මාංචු
6 months ago Tags #ceylonwire “මම තවදුරටත් වෙනිසියුලාවේ ජනාධිපති” – මෙදුරෝ ඇමෙරිකානු අධිකරණය හමුවේ කියයි අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති කිසිදු චෝදනාවකට තමන් වරදකරු නොවන බව නිකොලස් මෙදුරෝ ජනාධිපතිවරයා පවසයි. ඔහු ඒ බව සඳහන්
6 months ago Tags #ceylonwire ඉන්දියාව ලොකුම සහල් නිෂ්පාදකයා වෙයි චීනය අභිබවා ඉන්දියාව ලොව විශාලතම සහල් නිෂ්පාදකයා බවට පත්ව තිබේ. මධ්‍යම කෘෂිකර්ම අමාත්‍ය ශිව්රාජ් සිං චෞහාන් ප්‍රකාශ කළේ ඉන්දියාවේ මුළු