
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානය විසින් කලාපය පුරා දියත් කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හෙළාදකිමින් එක්සත් ජනපදය සහ මැදපෙරදිග රටවල් හයක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇත.
එම ප්‍රහාර රාජ්‍යන්ගේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමක් සහ කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් ලෙස එම ප්‍රකාශයේ විස්තර කර ඇත.
ප්‍රකාශයේ දී, එක්සත් ජනපදය, බහරේනය, ජෝර්දානය, කුවේට්, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයන් සිවිල් වැසියන් බහුලව වෙසෙන ප්‍රදේශ ඇතුළු ස්වෛරී ප්‍රදේශවලට එරෙහිව ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් සිදුකරන ලද ‘අවිචාරවත් සහ නොසැලකිලිමත් ප්‍රහාර’ දැඩි ලෙස හෙළාදැක තිබේ.
ප්‍රහාර සිවිල් වැසියන් අනතුරේ හෙළා ඇති බවත්, යටිතල පහසුකම් වලට හානි කර ඇති බවත්, භයානක යුද තත්වයක් නියෝජනය කරන බවත්, කලාපීය ආරක්ෂාව සහ ආත්මාරක්ෂාව සඳහා ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කරන බවත් එම රටවල් ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart