Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මැදපෙරදිග නොසන්සුන් තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, අද(02) පෙරවරුවේ අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල, 8%කින් පමණ ඉහළ ගොස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 40ක් ලෙස දැක්විය.
බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ද අද(02) 9%කින් ඉහළ ගොස් තිබේ.
එහි බොරතෙල් බැරලයක මිල ඩොලර් 79යි සත 38ක් සටහන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart