
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝග යටතේ ඉරානයට එරෙහි මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් එය ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික, සංකීර්ණම සහ නිරවද්‍යම ගුවන් මෙහෙයුම බවත් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමි ඔහු මෙසේද සඳහන් කළේ, “අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් ජනාධිපති ට්‍රම්ප් යටතේ, අපි එය අවසන් කරනවා,” යනුවෙනි.
මෙය ‘ඊනියා පාලන තන්ත්‍ර මාරු කිරීමේ (regime change) යුද්ධයක් නෙමෙයි’, නමුත් පාලන තන්ත්‍රය “නිසැකවම වෙනස්වෙලා , එය ලෝකය වඩා හොඳ තත්වයකට පත්කර තිබෙනවා” පීට් හෙග්සෙත් පැවැසීය.
මෙම යුද්ධයේ කොන්දේසි, ආරම්භයේ සිට අවසානය දක්වා නියම කළේ එක්සත් ජනපදය බව හෙග්සෙත් ප්‍රකාශ කළේය.
“ඉරාන ජනතාව මෙම ඇදහිය නොහැකි අවස්ථාවෙන් ප්‍රයෝජන ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන්ද ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart