6 months ago Tags #ceylonwire තලේබාන් සංවිධානයෙන් පාකිස්තානයට චෝදනාවක් තලේබාන් සංවිධානය මත ආධිපත්‍යය දැරීමට උත්සාහ කිරීමට එරෙහිව එම සංවිධානය පාකිස්තානයට අනතුරු අඟවා තිබේ. ඒ අනුව එම සංවිධානයේ ප්‍රධාන ප්‍රකාශක
6 months ago Tags #ceylonwire සන්නද්ධ කණ්ඩායමකින් පාකිස්තානයට අනතුරු ඇගවීමක් පාකිස්තාන හමුදාවට ආහාර ප්‍රවාහනය කර ට්‍රක් රථ පැහැර ගැනීමක් සම්බන්ධයෙන් එරට ක්‍රියාත්මක ආයුද සන්නද්ධ කණ්ඩායමක් වගකීම භාර ගෙන තිබේ. පාකිස්තාන
6 months ago Tags #BYD ටෙස්ලා පසුකර යමින් ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට BYD පත්වෙයි චීන මෝටර් රථ නිෂ්පාදක BYD සමාගම ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා ලෙස ටෙස්ලා අභිබවා ගොස් තිබේ. වාර්ෂික විකුණුම් අනුව BYD
6 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ ප්‍රහාරයට පැය කිහිපයකට පෙර මදුරෝ බලන්න චීනෙන් අමුත්තෙක් ඇවිත් ඇමරිකානු හමුදා ප්‍රහාරවලින් පසු වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලා ගත් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමට පැය කිහිපයකට පෙර මදුරෝ
6 months ago Tags #ceylonwire ”අමෙරිකාව පහර දුන්නා විතරයි” / ”යටත් කර ගත්තේ නෑ” / වෙනිසියුලානු ආරක්ෂක ඇමති කියයි වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා හමුදාව ස්ථාන ගත කර ඇති බව වෙනිසියුලාවේ ආරක්ෂක අමාත්‍ය ව්ලැඩිමීර් පැඩ්‍රිනෝ ලෝපෙස් පැවසුවේය. ඒ
6 months ago Tags #ceylonwire කැනඩාවෙන් චීනයට දොස් තායිවානයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී චීනය හමුදා අභ්‍යාසයක් පැවැත්වීම සම්බන්ධයෙන් කැනඩාව චීනයට දොස් පවරා තිබේ. චීනයේ ක්‍රියාවට විරෝධය පළ කරමින්
6 months ago Tags #ceylonwire ගොඩබාන්න ගිය ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගිහින්(වීඩියෝ) බුද්ධා එයාර් ගුවන් යානයක් ඊයේ රාත්‍රියේ නේපාලයේ භද්‍රපූර් ගුවන්තොටුපළට ගොඩබෑමේදී ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් තිබේ. මෙම අනතුරට මුහුණදුන්නේ කත්මණ්ඩු
6 months ago Tags #ceylonwire වෙනිසියුලානු ජනපති සහ ඔහුගේ බිරිඳ අල්ලා ගත් බව ට්‍රම්ප් කියයි (වීඩියෝ) එක්සත් ජනපදය වෙනිසියුලාවට එරෙහිව මහා පරිමාණ ප්‍රහාරයක් සිදු කර එහි නායක ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිය ග්‍රහණයට ගත්
6 months ago Tags #ceylonwire වැලිගමදී ජීප් එකක හැප්පිලා විදේශිකයෙක් මියගිහින් වැලිගම වෙරළබඩ මාර්ගයේ ඊයේ (02) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් 42 හැවිරිදි ස්ලෝවැකියානු ජාතිකයකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. අදාළ පුද්ගලයා
6 months ago Tags #ceylonwire වෙනිසියුලානු අගනුවර හමුදා කඳවුරුවලට ගුවන් ප්‍රහාර (වීඩියෝ) වෙනිසියුලානු අගනුවරට දකුණින් පිහිටි ප්‍රධාන හමුදා කඳවුරක් ඇතුළු එරට හමුදා කඳවුරු ඉලක්ක කර ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ. සමාජ