6 months ago Tags #ceylonwire අලුත් අවුරුදු දා 40 දෙනෙක් මරු තුරුළට යැවූ ගින්නට හේතුව හෙළිවෙයි(වීඩියෝ) ස්විට්සර්ලන්තයේ අවන්හලක ඇති වූ ගින්නට හේතුව ෂැම්පේන් බෝතල් මත දැල්වූ ගිනි පුපුරු එහි සිවිලිමට ඇවිළීම බව එරට බලධාරීන් ප්‍රකාශකර තිබේ.
6 months ago Tags #ceylonwire පාකිස්තානයේ මාධ්‍යවේදීන් පිරිසක් ජීවිතාන්තය දක්වා සිරගෙට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහාය දක්වන අන්තර්ජාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ බව කියන මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය විචාරකයින් අට දෙනෙකුට පකිස්ථාන
6 months ago Tags #ceylonwire ලන්දේසීන්ගේ සුප්‍රසිද්ධ වොන්ඩෙල් පල්ලිය අලුත් අවුරුදු උදාවේ ගිනිගෙන විනාශ වෙයි(වීඩියෝ) නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටර්ඩෑම් හි ප්‍රසිද්ධ වොන්ඩෙල් පල්ලිය, අලුත් අවුරුදු සැමරුම් උත්කර්ෂවත් ලෙස පැවැත්වෙමින් තිබියදී ඇති වූ ගින්නකින් බොහෝ දුරට
6 months ago Tags #ceylonwire තෙල් මිල ඉහළ යයිද? | අමෙරිකාවවෙනිසුවේලානු බොරතෙල්වලට අලුතින් සම්බාධක පනවයි වෙනිසුවේලානු බොරතෙල් සඳහා අමෙරිකාව නව සම්බාධක පනවා තිබේ. වෙනිසුවේලානු බොරතෙල් කැණීම් සහ සැපයුම් වලට සම්බන්ධ සමාගම් හතරකට එලෙස සම්බාධක පනවා
6 months ago Tags #ceylonwire නිව්යෝක් නගරාධිපති ලෙස සොහ්රාන් දිව්රුම් දෙයි නොවැම්බර් මාසයේ පැවති නගරාධිපති මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ 34 හැවිරිදි සොහ්රාන් මම්දානි, නිව්යෝර්ක්හි උමං දුම්රිය ස්ථානයක මධ්‍යම රාත්‍රියේ පැවති උත්සවයකදී
6 months ago Tags #ceylonwire තායිවානයට තර්ජන එපා / අමෙරිකාව චීනයට කියයි තායිවානය වටා පැවති යුද අභ්‍යාස මාලාවකින් පසුව ආතතීන් ඇති කරන ක්‍රියාමාර්ගවලින් වැළකී සිටීමට සහ සංයමයෙන් කටයුතු කරන ලෙස එක්සත් ජනපදය
6 months ago Tags #ceylonwire චීනය ගැන අමෙරිකාවෙන් වාර්තාවක් චීනයේ හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නව ඇගයීමක් නිකුත් කර තිබේ. එමගින් පෙන්වා දෙන්නේ චීනයේ මිලිටරි වැඩිදියුණු
6 months ago Tags #ceylonwire 2035 දී AI මගින් ඉන්දියාවේ ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.7ක් ඉදිරි දශකය තුළ රටේ බලවත්ම වර්ධන මෙවලමක් ලෙස කෘත්‍රිම බුද්ධිය ඉදිරියට පැමිණෙනු ඇතැයි ඉන්දියාව පවසයි. ඒ අනුව 2035 වන විට
6 months ago Tags #ceylonwire ඩෙන්මාර්කය සාම්ප්‍රදායික තැපැල් සේවය නවත්තලා ඩිජිටල් සන්නිවේදනය ප්රමුඛ වන විට සාම්ප්‍රදායික තැපැල් භාවිතයේ තියුණු පහත වැටීමක් ඇති බව පෙන්වාදෙමින් ඩෙන්මාර්කය 2025 වසර අවසානයේ සිට රට
6 months ago Tags #Celonwire සිම්බාබ්වේ T20 නායක සිකන්දර් රාසාගේ 13 හැවිරිදි සහෝදරයා මියගිහින් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ T20 නායක සිකන්දර් රාසාගේ 13 හැවිරිදි සහෝදරයා වන මුහම්මද් මහ්ඩි දෙසැම්බර් 29 වැනිදා ජීවිතයෙන් සමුගත් බව සිම්බාබ්වේ