10 months ago Tags #ceylonwire සබීතාගේ සැමියා නේපාලයේ මීළඟ අගමැති වන ලකුණු උද්ගත වූ රාජ්‍ය විරෝධතා හමුවේ කේපී ෂර්මා ඔලි නේපාලයේ අග්රාමාත්යධූරයෙන් ඉල්ලා අස්විමෙන් අනතුරුව මේ වනවිට දැඩි අවධානයක් යොමුව තිබෙන්නේ කත්මණ්ඩු
10 months ago Tags #ceylonwire අවුරුද්දකට පසු චාල්ස් – හැරී හමුවෙති බ්‍රිතාන්‍යයේ හැරී කුමරු ලන්ඩනයේ ක්ලැරන්ස් හවුස්හිදී ඔහුගේ පියා වන බ්‍රිතාන්‍යයේ 03 වැනි චාල්ස් රජු හමුවී ඇත. 2024 පෙබරවාරි මාසයෙන් පසුව
10 months ago Tags #ceylonwire නරඹන්නන් ඉදිරියේ සත්වෝද්‍යාන පාලකයෙක්ව සිංහ රංචුවක් විසින් මරාදැමේ(වීඩියෝ) තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි සෆාරි වර්ල්ඩ් සත්වෝද්‍යානයේ සත්වෝද්‍යාන පාලකයකු සිංහයන් රංචුවක් විසින් මරාදමා තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, සත්වෝද්‍යානය නැරඹීමට
10 months ago Tags #ceylonwire මස්ක්ගේ ‘ලෝකයේ ධනවත්ම පුද්ගලයා’ නාමය ‘ඔරකල්’ ලැරී සොරකම් කරයි එලොන් මස්ක්ගේ ‘ලෝකයේ ධනවත්ම පුද්ගලයා’ යන නාමය ඔරකල් සම-නිර්මාතෘ ලැරී එලිසන් හිමිකර ගෙන තිබේ. බ්ලූම්බර්ග් සඟරාවට අනුව, අඟහරුවාදා(10( සවස ඔරකල්
10 months ago Tags #ceylonwire නේපාල අරගලය මැද බන්ධනාගරයකින් සිරිකරුවෝ 1500ක් පළායති රට පුරා ඇති වූ නොසන්සුන්තාව මධ්‍යයේ නේපාලයේ ලලිත්පූර් හි නකු බන්ධනාගාරයෙන් අවම වශයෙන් රැඳවියන් 1,500 ක් පළාගොස් තිබේ. රාස්ත්‍රිය ස්වාධීන
10 months ago Tags #ceylonwire නේපාලයේ පාලනය හමුදාව භාරගනී නව පාලනයක් බලයට පත්වන තුරු රට ස්ථාවරව පවත්වා ගෙන යෑමේ වගකීම නේපාල හමුදාව භාරගෙන ඇත. රට පුරා ඇඳිරිනීතිය පනවා ඇති
10 months ago Tags #ceylonwire ප්‍රංශයේ නව අගමැති ලෙස 39 හැවිරිදි සෙබස්තියන් ලෙකෝර්නු නම්කරයි – අවුරුද්දක් ඇතුළත හතරවැනියා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් එරට ආරක්ෂක අමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ප්‍රංශයේ නව අගමැති ලෙස නම්කර තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ වසරක්
10 months ago Tags #ceylonwire නේපාලයේ හිල්ටන් හෝටලයටත් විරෝධතාකරුවෝ ගිනිතියති(වීඩියෝ) රට පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින අතර, නේපාලයේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව, අගමැති නිලනිවස සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ නිවාස ඇතුළු රජයේ
10 months ago Tags #ceylonwire නේපාල හිටපු අගමැති බිරිඳ පණපිටින් පුළුස්සා දමයි(වීඩියෝ) රටේ ප්‍රචණ්ඩකාරී රාජ්‍ය විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාලයේ හිටපු අගමැති ජාලා නාත් ඛනාල්ගේ බිරිඳ, ඇගේ නිවසට ගිනිතබා පණපිටින් පුළුස්සා දමා ඇති
10 months ago Tags #ceylonwire කටාර් රාජ්‍යයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්(වීඩියෝ) කටාර් අගනුවර වන දෝහා හි හමාස් දේශපාලන කාර්යාංශයේ සාමාජිකයන් කිහිපදෙනෙකු පදිංචිව සිටි නේවාසික ගොඩනැගිලි ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාරය කටාර් රාජ්‍යය