9 months ago Tags #ceylonwire කොවිඩ් වසංගතය ගැන තොරතුරු හෙළිකළ චීන ජනමාධ්‍යවේදිනියට තවත් දඬුවමක් කොවිඩ් වසංගතයේ මුල් අවධිය පිළිබඳ තොරතුරු වාර්තා කළ චීන ජනමාධ්‍යවේදිනියට තවත් වසර හතරක සිරදඩුවමක් නියම වී තිබේ. ආරවුල් ඇතිකිරීම යන
10 months ago Tags #ceylonwire ට්‍රම්ප් ටික්ටොක් ගැන කතාකරන්න ෂීට කෝල් එකක් අරන් ටික්ටොක් හි එක්සත් ජනපද මෙහෙයුම්වල අනාගතය පිළිබඳ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපතිවරයා සමග ඊයේ දුරකථන සංවාදයක නිරත වී
10 months ago Tags #ceylonwire තලේබාන්ලා රඳවාගෙන සිටි වයෝවෘද බ්‍රිතාන්‍ය යුවළක් නිදහස් කරයි ඇෆ්ගනිස්ථානයේ තලේබාන්වරුන් විසින් රඳවාගෙන සිටි බ්‍රිතාන්‍ය යුවළක් නිදහස් කිරීමෙන් පසු රටින් පිටව ගොස් ඇති බව කටාර් විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්
10 months ago Tags #Adicorp_Enterprises අමෙරිකාවේ වංචා චෝදනාවලින් අදානි නිදහස් ගනුදෙනු සැඟවීම සඳහා ආයතන තුනක් හරහා අරමුදල් යොමු කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් හින්ඩන්බර්ග් පර්යේෂණ ආයතනය විසින් එල්ල
10 months ago Tags #ceylonwire තලේබාන් රජය ඇෆ්ගනිස්ථාන විශ්වවිද්‍යාලවලින් කාන්තාවන් ලියූ පොතුත් ඉවත් කරයි කාන්තාවන් විසින් ලියන ලද පොත් ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල ඉගැන්වීම් පද්ධතියෙන් ඉවත් කිරීමට තලේබාන් රජය කටයුතු කර තිබ්. ඊට අමතරව මානව හිමිකම්
10 months ago Tags #ceylonwire ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 6.1 ක භූමිකම්පාවක් අද(සැප්තැම්බර් 19) අලුයම ඉන්දුනීසියාවේ මධ්‍යම පැපුවා පළාතේ රික්ටර් මාපක 6.1 ක නොගැඹුරු භූමිකම්පාවක් ඇති වූ බව එක්සත් ජනපද භූ විද්‍යා
10 months ago Tags #AI ෆේස්බුක් වෙතින් AI ඇස් කණ්නාඩි ෆේස්බුක් හිමිකාරීත්වය දරන මෙටා සමාගම විසින් කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයෙන් බලගැන්වෙන නව ස්මාර්ට් ඇස් කණ්නාඩි පෙළක් එළිදක්වා තිබේ. එය ලොව
10 months ago Tags #ceylonwire වෝනර් බ්‍රදර්ස්ලා ලංකාවටත් HBO Max අරගෙන එයි වෝනර් බ්‍රදර්ස් ඩිස්කවරි සමාගමේ ප්‍රමුඛතම ගෝලීය ප්‍රවාහ සේවාව වන HBO Max රුපවාහිනී සේවාව බංග්ලාදේශය, බෲනායි, කාම්බෝජය, ලාඕසය, මැකාවු, මොංගෝලියාව, පකිස්ථානය
10 months ago Tags #ByteDance TikTok අමෙරිකාවට පවරන්න චීනය එකඟ වෙයි! කෙටි වීඩියෝ යෙදුමක් වන TikTok හි හිමිකාරිත්වය අමෙරිකාවට ලබාදීම සඳහා අමෙරිකාව සහ චීනය ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තා වේ. ඒ සම්බන්ධයෙන්
10 months ago Tags #ceylonwire එංගලන්තෙට අලුත් ලේඩිබර්ඩ්ලා ඇවිත් ගිම්හාන උණුසුම් කාලගුණයෙන් පසු එක්සත් රාජධානියෙන් නව ලේඩිබර්ඩ් විශේෂයක් වාර්තා වී තිබේ. වයිල්ඩ් නිව් ෆොරස්ට් හි අධ්යක්ෂ මහාචාර්ය රසල් වින්