10 months ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය බොක්සිං ක්‍රීඩක රිකී හැටන් මියයයි බ්‍රිතාන්‍ය බොක්සිං පුරාවෘත්තයක් වන 46 හැවිරිදි රිකී හැටන් මිය ගොස් තිබේ. ඔහුගේ මරණය සිදුව ඇත්තේ නැවත බොක්සිං වළල්ලට පැමිණෙන බව
10 months ago Tags #ceylonwire නේපාල අරගලයෙන් පසු ලුම්බිණි පුදබිම වන්දනාකරුවන්ට යළි විවෘත කර ලෝකවාසී වන්දනාකරුවන් වෙනුවෙන් නේපාලයේ ලුම්බිණි පුදබිම යළි විවෘත කර තිබේ. ඒ, ඉකුත් සතියේ නේපාලයේ උද්ගත වු මහජන විරෝධතා සහ කැළඹීම්
10 months ago Tags #AFP අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කළ යුතු බව ප්රංශයත් කියයි ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවත් වයස අවුරුදු 15ත් 18ත් අතර
10 months ago Tags #ceylonwire පැය කීපයකට ලෝකයේම ධනවතා වූ ශ්‍රී ලංකාවෙත් වෙළඳාම් කරන කවුද මේ ලැරී? ඔරකල් කෝපරේෂන්හි සම-නිර්මාතෘ ලැරී එලිසන්, එලොන් මස්ක් අභිබවා කෙටි කාලයක් සඳහා 2025 සැප්තැම්බර් 10 වැනිදා ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්විය.
10 months ago Tags #ceylonwire මත්පැන් බීලා ප්ලේන් එකක් පැදපු නියමුවෙක් රස්සාවෙන් දොට්ට දාලා ගුවන් යානයක් ගොඩබෑමේදී ධාවන පථයෙන් ඉවතට පැනීම නිසා කළ පරීක්ෂාවකින් පසු නයිජීරියානු නියමුවෙකු සහ සහාය නියමුවකු මත්පැන් පානය කර සිට
10 months ago Tags #AI ඇල්බේනියාවේ නව කැබිනට් මණ්ඩලයට AI ඇමැතිවරියක් පත්කරයි – නම ‘ඩියෙලා’ ඇල්බේනියාවේ නව කැබිනට් මණ්ඩලයට කෘත්‍රිම බුද්ධි(AI) ඇමතිවරියක ඇතුළත් කර තිබේ. ඇයට පැවරී වගකීම් වන්නේ මහජන අරමුදල් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ
10 months ago Tags #ceylonwire නේපාලයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස හිටපු අගවිනිසුරුවරිය දිවුරුම් දෙයි නේපාලයේ හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි, සිකුරාදා රාත්‍රියේ ජනාධිපති කාර්යාලය වන ෂීටල් නිවාස් හි පැවති උත්සවයකදී අන්තර්කාලීන අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නාය.
10 months ago Tags #ceylonwire රෝගියා නිර්වින්දනය කරලා දොස්තර නර්ස් එක්ක සෙක්ස් කරන්න ගිහින් රෝගියකු නිර්වින්දනය යටතේ සිටියදී විවාහක වෛද්‍යවරයකු ශල්‍යාගාරයක් තුළ හෙදියක් සමඟ ලිංගිකව හැසිරුණු බව කියන සිද්ධියක් වාර්තා වේ. මේ පිළිබඳ හෙළිව
10 months ago Tags #ceylonwire බ්‍රසීලයේ හිටපු ජනාධිපති බොල්සොනාරෝට වසර 27ක සිරදඬුවමක් 2022 මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු බලයේ රැඳී සිටීම සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට වරදකරු වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර
10 months ago Tags #ceylonwire ලැරීට පැරදී පැය කිහිපයකින් මස්ක් ආයෙත් ලොව ධනවත්ම මිනිසා වෙයි ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී සහ ස්පේස් X නිර්මාතෘ එලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළු පැළඳ තිබේ. ඒ, දිගු