
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ඉන්දීය සංචාරය සඳහා කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව ඊශ්‍රායලය පවසයි.
ඒ, ආරක්ෂක ගැටළු හේතුවෙන් ඔහුගේ සංචාරය කල් දැමූ බවට පළවූ වාර්තා මධ්‍යයේයි.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ඔහුගේ ඉන්දීය සංචාරය සඳහා නව දිනයක් සම්බන්ධීකරණය කිරීමට කටයුතු කරමින් සිටින බව පැහැදිලි කර තිබේ.
නිල X ගිණුමේ සටහනක එම කාර්යාලය සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යටතේ ඉන්දියාවේ ආරක්ෂාව පිළිබඳව අගමැතිවරයාට පූර්ණ විශ්වාසයක් ඇති බවයි.
අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ නිලධාරීන් දැනටමත් ඉන්දීය සංචාරයක් සඳහා නව දිනයක් සම්බන්ධීකරණය කරමින් සිටින බව ද එහි සඳහන් වේ.
එමෙන්ම දෙරටේ සබඳතා ඉතා ශක්තිමත් බව ද එම සටහනේ පැහැදිලි කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart