
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්ථානයේ විරැකියා අනුපාතය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ එහි ප්‍රතිඵලයක් ලෙස රටේ රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන අට ඉක්මවා ගොස් ඇති බවයි.
පකිස්ථාන සංඛ්‍යාලේඛන කාර්යාංශය (PBS) විසින් නිකුත් කරන ලද 2024-2025 ශ්‍රම බලකා සමීක්ෂණය උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය මේ බව වාර්තා කර තිබේ.
සමීක්ෂණයට අනුව විරැකියා අනුපාතය සියයට 0.8 කින් ඉහළ ගොස් සියයට 7.1 ක මට්ටමක පවතී.
පකිස්ථානයේ ජනගහනය මිලියන 240 ක් වන අතර ශ්‍රම බලකා පරිමාව මිලියන 77.2 දක්වා ඉහළ ගොස් තිබේ.
එරට ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලද කම්පන සහගත සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ වැඩ කරන වයසේ ජනගහනය සියයට 43 ක් වන අතර, රැකියා විරහිත හෝ අක්‍රිය ජනගහනය සියයට 53.8 ක් බවයි.
2020-21 දී පකිස්ථානයේ සාමාන්‍ය වැටුප 2020-2021 දී රුපියල් 24,028 ක් ලෙස පැවතිනි.
පිරිමින්ගේ වත්මන් මාසික සාමාන්‍ය වැටුප රුපියල් 39,302 ක් වන අතර කාන්තාවන් සඳහා එම අගය රුපියල් 37,347 ක් බව ද සඳහන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart