
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ(ඉරිදා) තම සෞදි අරාබි සමාජය වෙනුවෙන් ‘බයිසිකල් කික්’ පහරකින් ගෝලයක් ලබාගනිමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඔහුගේ විශිෂ්ඨතාව තවත් වරක් ප්‍රදර්ශනය කළේය.
40 හැවිරිදි පෘතුගාල මෙම සුපිරි තරුව දකුණු පසින් ලැබුණු පාපන්දුව ගෝල රකින්නාට වළක්වාගත නොහැකි තරම් දරුණු වේගයකින් යොමුකළ අතර, එම ගෝලය සෞදි ප්‍රෝ ලීගයේ අල් කලීජ් කණ්ඩායමට එරෙහිව අල් නසාර්ගේ කණ්ඩායමට 4-1ක ජයග්‍රහණයට හේතුවිය.
රොනාල්ඩෝ පෘතුගාලය සමඟ අන්තර්ජාතික පිටියට තාවකාලිකව සමුදී ඇති අතර, ඔහුට මේ වන විට අයර්ලන්තයට එරෙහිව රතු කාඩ්පතක් ලැබී තිබේ.
කෙසේවෙතත් ඉදිරි ලෝක කුසලානයට ඔහු බෙහෝදුරට සහභාගී වනු ඇති අතර, එසේ වුවහොත් එය ඔහුගේ වාර්තාගත හයවැනි ලෝක කුසලාන තරගාවලිය වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart