
ඇමෙරිකාවට ටොක්කක් අනිමින් පලස්තීනය ‘රාජ්‍යයක්’ ලෙස පිළිගැනීමට ඕස්ට්‍රේලියාවත් සූදානම් වෙයි
බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ කැනඩාව සමග සමාන පියවරයන් අනුගමනය කරමින් සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසියේදී ඕස්ට්‍රේලියාව විසින් පලස්තීනය රාජ්‍යයක්









