
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෙන්යාවේ බටහිර ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට යන පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් තිබේ.
කිසුමු-කකමේගා අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වූ බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වළකට පෙරළී ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම ප්‍රදේශය අනතුරු බහුල ප්‍රදේශයක් ලෙස ප්‍රකට බව ද වාර්තා වේ.
පොලිස් වාර්තා අනුව අනතුරෙන් එම ස්ථානයේදීම කාන්තාවන් 10 දෙනෙකු, පිරිමින් 10 දෙනෙකු මිය ගොස් තිබේ.
අනතුරෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව කෙන්යා බලධාරීන් පවසයි.
අනතුරට හේතුව මෙතෙක් පැහැදිලි නොමැති බව පොලිසිය පවසයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart