1 year ago Tags #'ලෝකයේ විශාලතම_මත්ද්‍රව්‍ය_ජාවාරම්කරුවන් නිකොලස් මධුරෝ ගැන තොරතුරකට දෙන ගාණ අමෙරිකාව ඩබල් කරයි වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු ලබා දීම වෙනුවෙන් පිරිනමන ත්‍යාගය එක්සත් ජනපදය ඩොලර් මිලියන 50 දක්වා දෙගුණ
1 year ago Tags #ceylonwire ගාසා නගරය අත්පත් කර ගැනීමේ නෙතන්යාහුගේ සැලැස්මක් ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමත කරලා ඊශ්‍රායලයේ දේශපාලන-ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් ගාසා නගරය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කර තිබේ. ඊශ්‍රායලය මුළු වෙරළබඩ ප්‍රදේශයේම මිලිටරි පාලනය
1 year ago Tags #ceylonwire දරුවා බල්ලන් සමග ගෙදර දමා සති දෙකක් පාටි දැමූ කතක් අත්අඩංගුවට සිය උපන්දිනය සැමරීම සඳහා නව යොවුන් වියේ පසුවන දරුවා සහ සුනඛයින් හත් දෙනෙකු නිවසේ අතහැර සති දෙකක කාලයක් ලාස් වේගාස්
1 year ago Tags #ceylonwire 2030දී හඳේ න්‍යෂ්ටික බලාගාරයක් 2030 වන විට සඳ මත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරිමේ සැලසුම් කඩිනම් කිරීමට එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය සැලසුම් කරමින්
1 year ago Tags #ceylonwire රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නිසා අමෙරිකාව ඉන්දියාවට සීයට 50ක බද්දක් ගහයි-නව බද්ද “දැඩි අසාධාරණ” බව ඉන්දියාව කියයි රුසියානු තෙල් මිලදී ගැනීම් හේතුවෙන් ඉන්දියාවට 25% ක අතිරේක තීරුබදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් නිකුත් කර තිබේ.
1 year ago Tags #AI තමන් රඟපාපු චිත්‍රපටයකට AI තාක්ෂණය පාවිච්චි කිරීම ගැන සුපිරි නළු ධනුෂ් කෝපවෙයි තමන් රංගනයෙන් දායක වූ ප්‍රකට හින්දි චිත්‍රපටයක් වන Raanjhanaa හි දෙමළ චිත්‍රපටය වන අම්බිකාපති (Ambikapathy) නැවත ප්‍රදර්ශනය කිරීමේදී AI තාක්ෂණය
1 year ago Tags #ceylonwire මහා රොන්මඩ කඳක් ඇවිත් ගමක් යටකරයි – 50කට වැඩිය අතුරුදන්(වීඩියෝ) උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් හි ගම්මානයක් හරහා ගලා ගිය ජලකඳක් සහ රොන්මඩ හේතුවෙන් දැනට පුද්ගලයන් සිව්දෙනෙකු මියගිය අතර තවත් 50 කට
1 year ago Tags #Aalborg ඩෙන්මාර්කයේ සතුන් වත්තක් සිංහයන්ට කන්න දාන්න ගෙවල්වල ඇතිකරන සත්තු ඉල්ලයි ඩෙන්මාර්කයේ සත්වෝද්‍යානයක් එහි සිටින විලෝපිකයන්ට ආහාර සැපයීමේ සුවිශේෂී ක්‍රමයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සත්වෝද්‍යානය මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් නැවතත් ඉන්දියාවට තර්ජනය කරයි රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට නැවතත් තර්ජනය කර ඇත. අඛණ්ඩව එසේ කළහොත් ඉන්දියාවෙන් භාණ්ඩ සඳහා
1 year ago Tags #ceylonwire මැන්ඩි ගුණසේකර ට්‍රම්ප්ගේ සහායිකාවක ලෙස ඉදිරියට එයි ශ්‍රී ලාංකික සූර්යා ගුණසේකර සමඟ විවාහ වූ ඇමරිකානු කාන්තාවක වන මැන්ඩි ගුණසේකර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශගුණික විරෝධී ප්රතිපත්තිවල