
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩෙන්මාර්කයේ සත්වෝද්‍යානයක් එහි සිටින විලෝපිකයන්ට ආහාර සැපයීමේ සුවිශේෂී ක්‍රමයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව සත්වෝද්‍යානය මහජනතාවගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන් සතු එහෙත් අනවශ්‍ය සුරතල් සතුන් ඒ සඳහා පරිත්‍යාග කරන ලෙසයි.
ඩෙන්මාර්කයේ Aalborg හි සත්වෝද්‍යානය මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ කුකුළන්, හාවුන් සහ ගිනිපිග් සත්වයින් පරිත්‍යාග කරන ලෙසයි.
පුහුණු කාර්ය මණ්ඩලය විසින් එම සතුන් විලෝපිකයන්ගේ ආහාර ලෙස සකස් කරනු ඇතැයි ද සත්වෝද්‍යානය පවසයි.
එමෙන්ම සත්වෝද්‍යානය පවසන්නේ, අශ්වයන් ද පරිත්‍යාග ලෙස පිළිගන්නා බව සහ ඔවුන්ගේ හිමිකරුවන්ට බදු සහනයකින් ප්රතිලාභ ලැබිය හැකි බවයි.
සත්වෝද්‍යානය තුළ සිටින විලෝපිකයන් අතර සිංහයන් සහ කොටින් ද වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart