
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2030 වන විට සඳ මත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරිමේ සැලසුම් කඩිනම් කිරීමට එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
මිනිසුන්ට සඳ මතුපිට ජීවත්වීමට ස්ථිර පදනමක් ගොඩනැගීම ඔවුන්ගේ උත්සහයයි.
නාසා හි වැඩබලන ප්‍රධානියා චීනය සහ රුසියාව විසින් සිදුකරන ලද සමාන සැලසුම් ගැන සඳහන් කළ අතර, එම රටවල් දෙකටම සඳ මත නිරෝධායන කලාපයක් ප්‍රකාශයට පත්කළ හැකි බව ද පැවසුවේය.
එහෙත් ට්‍රම්ප් පරිපාලනය යටතේ නාසා ආයතනය තුළ මෑතකාලීනව සිදුකර ඇති මූල්‍ය කප්පාදුව හේතුවෙන් එම මෙහෙයුම්වල ඉලක්ක ගත කාලරාමුව සම්බන්ධයෙන් නාසා ආයතනය මෙතෙක් නිවේදනය කර නැත.
ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ ඇතැම් සැළසුම් භූ දේශපාලනික ඉලක්ක මගින් මෙහෙයවනු ලබන බවයි.
එක්සත් ජනපදය, චීනය, රුසියාව, ඉන්දියාව සහ ජපානය ඇතුළු රටවල් අතර සඳ මතුපිට ගවේෂණය සඳහා තරඟයක් පවතින අතර ඇතැම් රටවල් ස්ථිර මිනිස් ජනාවාස ඉදිකිරීමට සැලසුම් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart