
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ නාටකයට අවුරුදු හතරයි | පරීක්ෂණ වහාම නැවත ආරම්භ කරන්නැයි කතෝලික පල්ලිය රජයට බලකරයි
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානය තුළ බෝම්බයක් සොයාගැනීමේ නාටකය පිළිබඳව වහාම පරීක්ෂණ නැවත ආරම්භ කරන ලෙස ශ්රී ලංකාවේ කතෝලික පල්ලිය අද









