
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ එක්සත් ජනපද විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය සඳහා යොදවා තිබෙන එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ තිබූ නෞකාවක් වන SLNS Gajabahu නෞකාවට පැමිණි තිබේ.
ඒ, ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සමඟය.
කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයට අනුව, මෙම අවස්ථාව දෙරට අතර දිගුකාලීන සමුද්‍රීය හවුල්කාරිත්වයේ ශක්තිය සංකේතවත් කරයි.
කලින් එක්සත් ජනපද වෙරළාරක්ෂක කටර් සිව්වැනි නෞකාව වූ ex-Decisive, දැනට ශ්‍රී ලංකාවට සිය පැසිෆික් ගමන ආරම්භ කරමින් සිටී.
එය ද්විපාර්ශ්වික සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කරන අතර කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කරනු ඇත.
මෙම වර්ධනය මගින් ඉන්දු-පැසිෆික් කලාපයේ මුහුදු මාර්ග ආරක්ෂා කිරීමට සහ නාවික සබඳතා ශක්තිමත් කිරීමට දෙරටේ අඛණ්ඩ කැපවීම අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart