
සාගරට වැඩ වරදින ලකුණු | පොලිස්පති ගැන කළ ප්‍රකාශය විමර්ශනයට අවසර | ජනමාධ්‍ය නාලිකාවලට කඩුවෙල මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට









