18 hours ago Tags #188_ධාවන_මාර්ගය රුපියල් 100ක අල්ලසක් ගත් ටයිම් කීපර් අල්ලස් කොමිසමෙන් අල්ලයි මාර්ග පදික මගී ප්රවාහන අධිකාරියේ ගම්පහ ප්රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කළ කාලසටහන් භාරකරුවෙකු (Timekeeper) බස් රථ හිමියෙකුගෙන් රුපියල් 100ක අල්ලස්