6 months ago Tags #ceylonwire පරෙයියන් නිසා වලියක් දාගෙන එක්කෙනෙක් කපා මරලා පෑලියගොඩ, මීගහවත්ත ප්‍රදේශයේදී අද (18) දහවල් පරෙවියන් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් එක් පුද්ගලයෙකු මියගොස් ඇත. එහිදී
6 months ago Tags #ceylonwire විගණකාධිපති ධුරයට ජනපති නම්කළ අය ගැන වැඩි විස්තර හෙළිකරන්න ව්‍යවස්ථා සභාව බෑ කියයි විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයාගේ නාමයෝජනා සම්බන්ධයෙන් ලබා දී ඇති තීරණය සම්බන්ධයෙන් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ
6 months ago Tags #Anura_Meter ජනාධිපතිගේ පොරොන්දු 30න් 10ක් ඉටුකරලා | නොවැම්බර් මාසය වන විට තවත් 10ක් ක්‍රියාත්මක වෙමින් පවතී | ‘අනුර මීටරේ’ හෙළිකරයි ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 නොවැම්බර් මාසය වන විට ඔහුගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු 10ක් ඉටුකර බවත් තවත් 10ක් දැනට ක්‍රියාත්මක
6 months ago Tags #ceylonwire නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් ලබන බදාදා විශේෂ සාකච්ඡාවක්! නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ ක්‍රියාවලියට අදාළව නීති විශාරදයන්, සිවිල් සමාජ ක්‍රියාධරයන්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසකගේ සංවිධානත්වයෙන් මූලික
6 months ago Tags #ceylonwire “මට ඔහු බිංදුවයි” | ලාල් නන්දන ගැන ලියයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රබලයකු වූ නන්දන ගුණතිලකගේ අභාවය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත.
6 months ago Tags #අලව්ව_පොලිස්_බල_ප්‍රදේශයේදී අලව්වේ තරුණයෙක් වෙඩිතබා ඝාතනය කෙරේ අලව්ව පොලිස් බල ප්‍රදේශයේදී 28 හැවිරිදි පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. එය ගිනි අවි ප්‍රහාරයකින් සිදු වූ
6 months ago Tags #ceylonwire රජය පත්කළ ‘හජ් කමිටුව’ නීතිවිරෝධී වැඩ කරනවා | ඇමැති ඇතුළු පිරිසකට නඩු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද හජ් මාර්ගෝපදේශවලින් බැහැර වූ බවට චෝදනා කරමින් අලුතින් පත් කරන ලද හජ් කමිටුවේ තීරණ අභියෝගයට
6 months ago Tags #ceylonwire ගල්අඟුරු අවුල නිසා ලක්විජය බලාගාරයේ විදුලි ජනන වැඩ අවුල් වෙයිද? දූෂණ චෝදනාවලට ලක්ව ඇති ටෙන්ඩරයක් හරහා ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා මෑතකදී මිලදී ගත් අඩු ගුණාත්මක බවකින් යුත් ගල් අඟුරු
6 months ago Tags #ceylonwire බැංකු ණයට පොලු තියපු කොළඹ ලොකු හෝටලයක් වෙන්දේසි කරන්න සැරසෙයි වාණිජ බැංකු දෙකකින් ලබාගත් ණය සඳහා ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් ෂෙරටන් කලම්බෝ හෝටල් පරිශ්‍රය සහ එහි දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියෙන් විකිණීමට
6 months ago Tags #ceylonwire දිට්වා නිසා කාර්යාලයට හානි වූ මහනුවර නීතිඥයකු ගොනුකළමූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 15 කැඳවයි දිට්වා සුළි කුණාටුව පිළිබඳ කලින් අනතුරු අඟවා තිබියදීත්, සුළි කුණාටුවෙන් සිදුවන හානිය සීමා කිරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් තම මූලික