
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයෙන් නවත්වන්න | මහා නායක උන්නාන්සේලා ජනපතිට යැවූ ලිපිය මෙන්න!
අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් වළකින









