6 months ago Tags #ceylonwire වීරවිල මාරක අනතුරක් | බස් රථ දෙකක් ගැටී හතරක් මියගොස් 40කට තුවාල(වීඩියෝ) අම්බලන්තොට-කතරගම මාර්ගයේ වීරවිල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් හතරදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. ශ්‍රී
6 months ago Tags #ceylonwire හෙට සිට ඉන්ධන නිකුත් කිරීම ඔත්තේ-ඉරට්ටේ ක්‍රමයට වාහන අංක තහඩුවල අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම හෙට (19) සිට ඔත්තේ-ඉරට්ටේ පදනම මත සිදු කරන බව ලංකා ඛනිජ
6 months ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම් නිසා ජූනි වෙනකොට මිලියන 45ක් බඩගින්නේ – WFP කියයි ඉරානයේ පවතින ගැටුම හේතුවෙන් ජුනි මාසය වන විට මිලියන 45ක පමණ ජනතාවකට දැඩි කුසගින්නක් ඇති විය හැකි බවට ලෝක ආහාර
6 months ago Tags ##හේමන්ත_වීරකෝන් ව්‍රායි නගර සභාවේ කට්ටියත් එක්ක ඇවිත් මරු නිව්ස් එකක් කියයි | කොළඹ වාහන පාකින්වලට අද ඉඳන් ගෙවන්න ඕනේ නෑ(වීඩියෝ) කොළඹ මහනගර සභා බලසිමාව තුළ වාහන නතර කර තැබීම වෙනුවෙන් ගාස්තු අයකිරීම අත්හිටුවා ඇත. කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් ප්රමුඛ
6 months ago Tags #ceylonwire QR අවුල් විසඳන්න පළාත් නවයට WhatsApp අංක නවයක් QR කේත ලබාගැනීමට තවමත් නොහැකි වූ පුද්ගලයනට ඇති ගැටළු විසඳීම සඳහා පළාත් නවයම ආවරණය වන පරිදි WhatsApp අංක නවයක් හඳුන්වාදීමට
6 months ago Tags #ceylonwire ළඟදී අල්ලපු කුඩු තොගයත් ‘පරවි සුදා’ගේ බවට සැකයක් ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි අන්තර්ජාතික මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 123කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සඳහා කුප්‍රකට විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ
6 months ago Tags #ceylonwire බදාදා වැඩ කරනවට කුමුදේශ්ලාගේ වෘත්තිය සමිති අතිරේක දීමනාවක් ඉල්ලයි සෞඛ්‍ය අංශයේ ඇතැම් වෘත්තීය සමිති අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා නිවාඩු දීමනා සහ ඉන්ධන කෝටාවක් ඉල්ලා සිටී. සෞඛ්‍ය සේවා වෘත්තීය
6 months ago Tags #ceylonwire බණ්ඩාරගම වෙල් යායක ලොකු ගින්නක් | ගිනි නිවන හමුදාවත් ගෙන්වයි බණ්ඩාරගම ගල්තුඩේ මාරගස් හන්දිය ප්‍රදේශයේ පුරන් කුඹුරු යායක විශාල ගින්නක් හටගත් බව බන්ඩාරගම පොලිසිය සඳහන් කරයි. අක්කර ගණනාවකින් යුතු පුරන්
6 months ago Tags #ceylonwire ඇමෙරිකාවෙන් ලංකාවට ප්රදානය කරන සී රේන්ජර් හෙලිකොප්ටර් මැයි මාසයේ දී මෙරටට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම සඳහා, එක්සත් ජනපදයෙන් TH-57 සී රේන්ජර් හෙලිකොප්ටර් 10ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව
6 months ago Tags #‘Make-A-Wish_Sri_Lanka 1996 ක්‍රිකට් ලෝක ශූරයෝ පිළිකා සටනට එක්වෙති 1996 ලෝක කුසලාන ඓතිහාසික ක්‍රිකට් ජයග්රහණයෙන් වසර 30ක් සපිරුණු ඊයේ (17), එම කුසලානය දිනා දුන් ශ්‍රී ලංකා වීරයන්ගෙන් පිරිසක් පිළිකා