5 months ago Tags #ceylonwire බුල්ඩෝසරයක් කොළඹ පාසලක තාප්පයක ගැටීමෙන් අනතුරක් – සිසුන් තිදෙනෙකුට තුවාල – එක් සිසුවෙක් ICU කොළඹ මහ නගර සභාවේ වැඩ ඒකකයේ බුල්ඩෝසරයක් බොරැල්ල ප්‍රදේශයේ පාසලක බිත්තියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිසුන් තිදෙනෙකු රෝහල් ගත කර
5 months ago Tags #ceylonwire අම්බුළුවාවේ නීති විරෝධී වැඩවලට පියවර ගන්නා බව ඇමැති ලාල්කාන්ත කියයි ගම්පොළ, අම්බුළුවාව භූමියේ සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය
5 months ago Tags #ceylonwire පවිත්‍රාව දැක්කොත් පොලිසියට කියන්න බණ්ඩාරවෙලදී අතුරුදන් වූ බවට වාර්තා වූ කාන්තාවක් සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි. බණ්ඩාරවෙල ඌව හයිලන්ඩ් වතුයායේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක්
5 months ago Tags #ceylonwire කොළඹ මහනගර සභාවේ මාළිමා අයවැයට පක්ෂවූ බුහාරිව ගෙදර යවයි කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකාවක් වන සොහාරා බුහාරිට එරෙහිව පක්ෂය විසින් ගනු ලැබූ විනය ක්‍රියාමාර්ග හේතුවෙන් ඇගේ
5 months ago Tags #ceylonwire මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කමිටුවේ අනුමැතිය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ප්රතිලාභ අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පත
5 months ago Tags #ceylonwire පල්ලෙකැලේ දී දසුන් වාර්තාවක් අලුත් කරයි ICC පිරිමි T20 ලෝක කුසලානයේ 16 වැනි තරගය ලෙසින් B කාණ්ඩයේ යටතේ ඕමානයට එරෙහිව පැවති තරඟයේදී ශ්‍රී ලංකා නායක දසුන්
5 months ago Tags #'ඩෝසන්ස්_ක්‍රීක් ඩෝසන්ස් ක්‍රීක්’ හි ප්‍රධාන නළුවා වූ ජේම්ස් වැන් ඩර් බීක් දිවියෙන් සමුගනී 90 දශකයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ යොවුන් නාට්‍යයක් වන ‘ඩෝසන්ස් ක්‍රීක්’ හි ප්‍රධාන චරිතයට පණ පොවමින් තරුවක් බවට පත් වූ 48
5 months ago Tags #ceylonwire අත්අඩංගුවේ ඉන්න සැකකාරියකගෙන් ලැබුණු තොරතුරු අනුව මත්ද්‍රව්‍ය, ආයුධ සහ ව්‍යාජ අංක තහඩු සොයා ගනී අත්අඩංගුවේ පසුවන සැකකාරියක විසින් හෙළි කරන ලද තොරතුරු අනුව මත්ද්‍රව්‍ය, ආයුධ සහ වෙනත් නීති විරෝධී ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්
5 months ago Tags #ceylonwire බංග්ලාදේශයේ ඇතැම් ඇඟලුම්වල තීරුබදු ඉවත්කරන්න ඇමෙරිකාව තීරණය කරයි | ලංකාවට බලපෑමක් වෙයිද? පසුගිය සඳුදා ප්‍රකාශයට පත් කරන ලද නව ගිවිසුමක අංගයක් ලෙස, එක්සත් ජනපදයේ නිෂ්පාදිත ද්‍රව්‍යවලින් සාදන ලද ඇතැම් ඇඳුම් සහ රෙදිපිළි
5 months ago Tags #ceylonwire නාවික හමුදාවත් ඩොලර් උපයයි – මාස 4ට ඩොලර් ලක්ෂ 6ක් ශ්‍රී ලංකා නාවික හමුදාව අන්තර්ජාතික වෙළඳ යාත්‍රා සඳහා ආරක්ෂක සේවා සැපයීමෙන් මාස හතරක් ඇතුළත ඇමරිකානු ඩොලර් 600,000කට ආසන්න විදේශ විනිමයක්