5 months ago Tags #ceylonwire නීතිවිරෝධී විදුහල්පති පත්වීම් සම්බන්ධයෙන් උතුරුමැද ආණ්ඩුකාරවරයාට අධිකරණයෙන් නොතීසි උතුරු මැද පළාත් මහාධිකරණය ඊයේ (11) උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් හයදෙනෙකුට ලබන 27 වැනි දින අධිකරණයේ පෙනීසිටින ලෙස නොතීසි
5 months ago Tags #ceylonwire කෙහෙළියලාගේ කාලේ බෙහෙත් මගඩි | ලියාපදිංචි නැති සැපැයුම්කරුවන්ගෙන් ඖෂධ මිලදීගන්න කළ බලපෑම් උසාවියේදී හෙළිවේ ඖෂධ ආනයනය කරන සාමාන්‍ය ක්‍රමවේදයට පරිබාහිරව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ලියාපදිංචි වී නොමැති ආයතනවලින් (සැපැයුම්කරුවන්ගෙන්) ඖෂධ මිලදී ගැනීම සඳහා විශේෂ
5 months ago Tags #ceylonwire පහුගිය අවුරුද්දේ ලංකාවෙන් ළමා පිළිකා රෝගීන් 900ක් අලුතින් හඳුනාගෙන ගතවූ වසරක කාලය තුළ මෙරටින් ළමා පිළිකා රෝගීන් 900ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. මේ පිළිබඳ අදහස් දක්වමින්
5 months ago Tags #APOE4_ජානය ඔබත් තේ හරි කැෆේන් හරි බොන කෙනෙක්ද ? කැෆේන් බවට පත් කළ කෝපි ඩිමෙන්ශියා අවදානම අඩු කළ හැකි බවට නව පර්යේෂණවලින් පෙනී ගොස් තිබේ. නිරෝගී වැඩිහිටියන් 132,000කට ආසන්න
5 months ago Tags #2025_ගෝලීය_දූෂණ_දර්ශකය ගෝලීය දූෂණ දර්ශකයේ ලංකාව ඉස්සරහට ඇවිත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි 2025 ගෝලීය දූෂණ දර්ශකයේදී ශ්‍රී ලංකාව සිය ස්ථානය වැඩිදියුණු කර ගැනීමට සමත්වී තිබේ. ඒ අනුව දර්ශකයේ ඇති
5 months ago Tags #ceylonwire ‘සංස්කෘතික සංචාරක ප්‍රවර්ධනය’ කිය කිය අපිව ඇන්දුවා – ආදිවාසී නායකයාගෙන් බරපතළ චෝදනාවක් තම ප්‍රජාව සහ ඔවුන්ගේ පැරණි සම්ප්‍රදායන් වාණිජමය වාසි සඳහා සූරාකෑම සම්බන්ධයෙන් වැදි නායක ඌරුවරිගේල වන්නිල ඇත්තෝ බරපතළ කණස්සල්ල පළ කර
5 months ago Tags #ceylonwire සංචාරක පැමිණීම වැඩිවීමත් සමග රජය නිපා ගැනත් පරිස්සම් වෙයි අසල්වැසි ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ නිපා වෛරසය පැතිරීම හා මරණ වාර්තා වීමෙන් පසුව, සෞඛ්‍ය බලධාරීන් පිවිසුම් ස්ථානවල දැඩි සුපරීක්ෂාකාරීත්වයක් පවත්වා ගෙන
5 months ago Tags #ceylonwire ජනපති තලවකැලේදී වතු කම්කරුවන්ව මුණගැහෙයි(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායක අද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරුවන් සහ ප්‍රජා නියෝජිතයන් හමුවී සුහද කතාබහක නිරත විය. මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා
5 months ago Tags #ceylonwire කථානායකටයි ප්‍රයිවට් සෙකට්රිටයි එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනවලට බාධා වන ආකාරයෙන් කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා කටයුතු කරන බවට චෝදනා
5 months ago Tags #2026 ICC ඉන්දීය-පාකිස්ථාන ක්‍රිකට් තරගයේ ටිකට් කළු කඩේ යන්නේ රු. ලක්ෂයකටලු පෙබරවාරි 15 වැනි ඉරිදා පැවැත්වීමට නියමිත 2026 ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලියේ බොහෝ දෙනා අපේක්ෂා කරන ඉන්දීය-පාකිස්ථාන තරඟයේ ටිකට්පත්