4 months ago Tags #ceylonwire 75 වැනි සංවත්සරයට සමගාමීව ඩොලර් මිලියන 18ක වියදමින් ගුවන් යානා බලඇණිය අලුත් කරන්න ගුවන් හමුදාව සැරසෙයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය ගුවන් යානා බලඇණිය ඇමරිකානු ඩොලර් මිලියන 18ක (රුපියල් බිලියන 5.4) වියදමින් ශක්තිමත් කිරීම සඳහා සැලසුම්
4 months ago Tags #ceylonwire විදේශිකයන්ට වාහන කුලියට දෙන්නේ බලාගෙනයි – ලයිසන් නැත්නම් දෙගොල්ලන්ටම නඩු වලංගු රියදුරු බලපත්‍ර නොමැති විදේශීය සංචාරකයන්ට මෝටර් රථ කුලියට දීම හෝ බදුදීම සම්බන්ධයෙන් පොලිසිය වාහන හිමියන්ට සහ සංචාරක ක්‍රියාකරුවන්ට දැඩි
4 months ago Tags #ceylonwire ‘සමාජ මාධ්‍ය ඇබ්බැහිවීම්’ නඩු විභාගයේදී මාර්ක් සකර්බර්ග් සාක්ෂි දෙයි සමාජ මාධ්‍ය දරුවන්ට කරන හානිකර බලපෑම් පිළිබඳ අවධානයට ලක් කළ නඩු විභාගයකදී මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් ඊයේ ලොස්
4 months ago Tags #ceylonwire ඇමෙරිකානු පැසිෆික් බලඇණියේ අද්මිරාල් කොයිලර් හෙට ලංකාවට එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් ‘වෙබ්’ කොයිලර් හෙට(19) සිට 21 දක්වා මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. ඔහුගේ
4 months ago Tags #ceylonwire අමරකීර්ති අතුකෝරල ඝාතනයට වරකරුවන් වූ අයට ජනාධිපති සමාව දෙන්නැයි ෆොන්සේකා ඉල්ලයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ පුද්ගලයන්ට සමාව ලබාදෙන ලෙස ෆීල්ඩ්
4 months ago Tags #ceylonwire සත්ව සපාකෑම් ගණන් නොගෙන ඉන්න එපා – මේ දක්වා ජලභීතිකා මරණ 14ක් ජලභීතිකා රෝගයේ තර්ජනය පිළිබඳ කණස්සල්ල පළ කරමින් ඕනෑම සත්ව සපා කෑමකින් පසු වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන්
4 months ago Tags #ceylonwire කිරි කර්මාන්තය නංවන්න පාකිස්ථානයෙන් ලංකාවට පට්ටි ගොන්නු හතක් ගෙන්වයි පාකිස්ථානයෙන් උසස් තත්ත්වයේ සහිවාල් ගොනුන් හත් දෙනෙකු මෙරටට ආනයනය කර තිබේ. මෙරට පශු සම්පත් හා කිරි සංවර්ධන වැඩසටහනට සහාය වීම
4 months ago Tags #ceylonwire ස්පා 250ක් හදන්න රජය රුපියල් මිලියන 1,500ක් වෙන්කරයි දිවයින පුරා නව සෞඛ්‍ය සහ සුවතා මධ්‍යස්ථාන 250ක් පිහිටුවීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙම වසරේ අයවැයෙන් රුපියල් මිලියන 1,500ක්
4 months ago Tags #ceylonwire ආණ්ඩුවේ තේරීම් කාරක සභා යෝජනාවෙන් පළාත් සභා ඡන්දෙ කල්යන බවට රාසමානික්කම්ගෙන් චෝදනා මැතිවරණ නීති සමාලෝචනය කිරීමේ වගකීම දරන නව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යටතට පළාත් සභා මැතිවරණය ඇතුළත් කිරීමට පාර්ලිමේන්තුව ගත් උත්සාහයට
4 months ago Tags #ceylonwire පොලිසියට රු. මිලියන 556ක අලුත් බඩු හම්බවෙලා ශ්‍රී ලංකා පොලිසියට රුපියල් මිලියන 556ක් වටිනා තාක්ෂණික උපකරණ තොගයක් ලැබී තිබේ. එය නීතිය ක්‍රියාත්මක කිරීමේ ධාරිතාව ශක්තිමත් කිරීම අරමුණු