
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ පැවැති මිහිඳු පෙරහැරේ රථවාහන රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, ඔවුන්ට පහරදීමේ චෝදනාව මත සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (29) දින කැබ් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් මෙලෙස පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින්, ඔවුන්ට සාපරාධී බලහත්කාරකම් සිදුකර පහර දී ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව සහ යක්කල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 සහ 21 පසුවන තරුණයන් පිරිසකි.
සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart