3 years ago ප්රේමයේ නාමයෙන් පුපුරවා ගනී මැණික්හින්න, ගල්කඩුව කැළෑබඳ ප්රදේශයකදී 36 හැවිරිදි පුද්ගලයෙක් පිපිරීමක් සිදු කර ගෙන ඊයේ (14) සියදිවි හානිකරගෙන ඇත. දෙල්ගස්ලන්ද, ලුණුකැටියාමඩිත්ත ප්රදේශයේ පදිංචි
3 years ago න්යෂ්ටික බලාගාරය ඉදිකරන්න තානාපති මට්ටමේ සාකච්ඡා ඇරඹේ රුසියාවේ සැලසුම් අධ්යයනය කරමින්, අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) විසින් ශ්රී ලංකාවේ න්යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා තානාපති මට්ටමේ සාකච්ඡා ආරම්භ
3 years ago සමුළුවකට ගිය පොලිසියේ 05ක් එංගලන්තයේදී ගල්වෙයි අන්තර්ජාතික සමුළුවකට සහභාගීවීම වෙනුවෙන් බ්රිතාන්යයට ගිය ශ්රී ලංකා පොලිස් නිලධාරීන් 05දෙනකු එහිදී අතුරුදන්ව ඇත. අදාළ සමුළුවට ශ්රී ලංකාවෙන් පොලිස් නිලධාරීන්
3 years ago ටික්ටොක් පොසොන් මත්පැන් දන්සලේ කොල්ලන් අල්ලයි පොසොන් පොහොය දින පැවැත්වූ බව කියන මත්පැන් දන්සලක් පෙන්වන වීඩියෝ පටයක් ‘ටික්ටොක්’ සමාජ මාධ්ය ඔස්සේ සැරිසැරීමත් සමඟ, මත්පැන් පිළිබඳ ප්රචාරය
3 years ago රු. බිලියන 9.7ක සිගරට් අද පුච්චනවා ශ්රී ලංකා රේගුව සහ ලංකා දුම්කොළ සමාගම (CTC) එක්ව මෙරට ඉතිහාසයේ සොයාගත් විශාලතම නීතිවිරෝධී දුම්වැටි තොගය විනාශ කරදමනු ඇත. මෙම
3 years ago LPL වෙන්දේසියේදි වැඩිම ලංසුව ඩිල්ශාන් මධුශංකට-මෙන්න විකිණුනු ගණන් ලංකා ප්රිමියර් ලීග් තරගාවලියේ(LPL) ක්රිඩක වෙන්දේසිය ඊයේ(15) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී වැඩිම මුදලකට අලෙවි ක්රීඩකයා වූයේ ඩිල්ශාන් මධුශංක යි. ඔහු
3 years ago ජපානෙත් වෙඩි – 02ක් මරුට ජපානයේ හමුදා පුහුණු මධ්යස්ථානයකදී කැඩෙට් භටයෙක් ඔහුගේම ඒකකයේ සාමාජිකයන්ට වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබේ. සජීවී වෙඩි තැබීමේ පුහුණු
3 years ago කතරගම පාද යාත්රාවට අලි ප්රහාරයක් – අයෙක් මරුට කතරගම ඇසළ මංගල්යයට සහභාගිවීම සඳහා යාල අභයභූමිය හරහා පාද ගමනින් පැමිණි වන්දනාකරුවන් පිරිසකට ඊයේ (13) සවස වන අලි ප්රහාරයක් එල්ල
3 years ago බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය 259%කින් ඉහළට දිවයිනේ සියලුම බන්ධනාගාරවල රැඳවියන්ගේ තදබදය සියයට 259ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, පාර්ලිමේන්තු රාජ්ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය. බන්ධනාගාරවල සිටිය
3 years ago වාහන ගෙන්නන්න දැන්ම බැරිවෙයි වගේ…! 78%කින් අධිප්රමාණ වූ එක්සත් ජනපද ඩොරලය 20%කින් පමණක් අවප්රමාණ වී ඇති තත්ත්වයක් තුළ රථ වාහන ආයනය කිරීමට අවසර ලබා දීමේ