
නැගෙනහිර හිටපු උපකුලපති රවීන්ද්‍රනාත් ඝාතන සිද්ධිය | පිල්ලෙයාන් ඇතුළු 4කට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනුකරයි
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්









