2 weeks ago Tags #ceylonwire වෙලේ සුදාගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි | මරණ දඬුවම ස්ථිර කෙරේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ විසින් ගොනුකර
2 weeks ago Tags #ceylonwire මීගොඩ දන්සල් අනතුර : ‘යාන්ගල්මෝදර’ පූර්වාදර්ශය අනුව සැකකරුවන්ට මිනීමැරුම් චෝදනා එල්ල කළ හැකියි – මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මීගොඩ ප්‍රදේශයේ රොටි දන්සලක් අසලදී පුද්ගලයන් හයදෙනකුට මරු කැඳවමින් සහ තිදෙනකුට බරපතළ තුවාල සිදුකරමින් සිදුවූ දරුණු කැබ් රථ අනතුර සම්බන්ධයෙන්,
2 weeks ago Tags #ceylonwire ගම්මන්පිලගේ ජනමාධ්‍ය සාකච්ඡාවල සංස්කරණය නොකළ දර්ශන CIDයට දෙන්න | කොටුව මහේස්ත්‍රාත්ගෙන් නාලිකා ප්‍රධානීන්ට නියෝගයක් ජාතීන් අතර අසමගිය සහ නොසන්සුන්තා ඇති වන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය
2 weeks ago Tags #ceylonwire ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්කම් රැසක් | ටෙස්ට් තරගවලට රෝස පන්දු අත්හදා බැලීමක් | කාන්තා නැගී එන කුසලානයක් | කැනඩාවට තහනමක්! ඉන්දියාවේ අහමදාබාද් නුවර පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) විධායක මණ්ඩල රැස්වීමේදී ක්‍රීඩා නීති රීති සංශෝධන, නව කාන්තා ක්‍රිකට් තරගාවලි හඳුන්වාදීම,
2 weeks ago Tags #ceylonwire චෙන්නායිහි ගැටුමකින් ශ්‍රී ලාංකික තරුණියක් ජීවිතක්ෂයට | 7ක් සිරභාරයට ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි, කොයියම්බේදු ප්‍රදේශයේ මත්පැන් හලක් තුළ හටගත් ගැටුමක් දුරදිග යෑමෙන් සිදුවූ අනතුරකින් 18 හැවිරිදි ශ්‍රී ලාංකික දෙමළ
2 weeks ago Tags #ceylonwire ගෝලීයව පැතිරෙන ඉබෝලා සහ මෙරට පැතිරෙන මෙනින්ජයටිස් රෝගය ගැන සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් | සෞඛ්‍ය ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්(වීඩියෝ) ලෝක මට්ටමින් ව්‍යාප්ත වන ඉබෝලා වෛරසය සහ මෙරටින් වාර්තා වන මෙනින්ජයටිස් රෝගී තත්ත්වයන් කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව ඇති
2 weeks ago Tags #ceylonwire මුස්ලිම් ආගමට සහ ශුද්ධ වූ කුරානයට අපහාස කළැයි ඥානසාර හිමිට එරෙහි නඩුව ජූනි 26 දා 2014 වසරේදී ඉස්ලාම් දහමට සහ ශුද්ධ වූ කුරානයට අපහාසාත්මක ප්‍රකාශ සිදුකළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ
2 weeks ago Tags #ceylonwire ඩීසල් ලීටරයකින් 129ක් සහ 92 පෙට්‍රල් ලීටරයකින් 60ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පාඩුයි | සභාපති කියයි(වීඩියෝ) සිදුකරන ලද නවතම ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව පැහැදිලි කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කළේ, මේ
2 weeks ago Tags #ceylonwire බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණයට චතුරංග සහ නාමල් එක්වෙති නුගේගොඩ සිරි ධම්මාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපති, ශාස්ත්‍රවේදී, පූජ්‍ය බෝගම්බර මෛත්රීරතන හිමියන්ගේ ආරාධනයෙන්, එම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ
2 weeks ago Tags #ceylonwire ශවේන්ද්‍ර සිල්වා දේශපාලනයට එන කතාව ඇත්තක්ද? ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේදී දේශපාලනයට එක්වන බවට පැතිරෙන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ සිය