4 months ago Tags #ceylonwire කිළිනොච්චියේ මැයි රැළියකට ප්ලාස්ටික් පිස්තෝලයක් රැගෙන ගිය තරුණයෙක් අත්අඩංගුවට මැයි 1 වැනි දින කිලිනොච්චිය ඩිපෝ හන්දිය අසල පැවති මැයි දින රැලියක් අතරතුර, පිරිසක් අතරට ප්ලාස්ටික් පිස්තෝලයක් රැගෙන ගිය බවට
4 months ago Tags #ceylonwire මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ වැඩ දැමූ තරුණ යතුරුපැදිකරුවෝ 22ක් අත්අඩංගුවට මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් අසල අපරික්ෂාකාරී යතුරුපැදි සංදර්ශනයක් පැවැත්වූ තරුණයින් 22 දෙනකු කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන
4 months ago Tags #ceylonwire දුම්රිය අනතුරකින් මියගිය ලාන්ස් කෝප්රල් මරියලුජිසන්ගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව කිලිනොච්චියේදී සිදුකෙරේ ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා බලකායේ ලාන්ස් කෝප්රල් ඒ.පී. මරියලුජිසන්ගේ අවසන් කටයුතු සිකුරාදා (01) කිලිනොච්චියේදී පූර්ණ හමුදා ගෞරව සහිතව
4 months ago Tags #ceylonwire මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ සියලුම දේපළ දුම්රිය දෙපාර්තමෙන්තුවට පවරාගනී වසර 20කට අධික කාලයක් බදු පදනම මත පවත්වාගෙන ගිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම සතු සියලු නිශ්චල සහ චංචල දේපළ අද (02)
4 months ago Tags #ceylonwire “සිරදඬුවම් නියම කරන්නේ දේශපාලනඥයන් නොවේ” | හොරු හිරේට යවන ජනපතිගේ කතාව අලි සබ්රි විවේචනය කරයි 2026 දූෂිතයින් සිරගත කිරීමේ වසරක් වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක කරන ලද ප්‍රකාශය විවේචනය කරමින් හිටපු අධිකරණ ඇමතිවරයකු වූ
4 months ago Tags #ceylonwire වසර හතරකට පසු බොරතෙල් මිල ඩොලර් 122 දක්වා ඉහළම අගයට ළඟාවෙයි ගෝලීය මිණුම් දණ්ඩක් වන බ්‍රෙන්ට් බොරතෙල් මිල පසුගිය බදාදා බැරලයකට ඩොලර් 120 ට වඩා ඉහළ ගොස් ඩොලර් 122 ක් ලෙස
4 months ago Tags #ceylonwire කුඩු ගෙනා භික්ෂූන් 22 අද අධිකරණයට(වීඩියෝ) තායිලන්තයෙන් මෙරටට “කුෂ්” ගංජා සහ “හෂිෂ්” රැගෙන ඒම සම්බන්ධයෙන් මෑතකදී අත්අඩංගුවට ගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා 22 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද
4 months ago Tags #ceylonwire රට පිස්තෝලයක් එක්ක සැකකරුවෙක් හුණුවිලින් අල්ලයි විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පන්නල, හුණුවිල ප්‍රදේශයේ දී 38 හැවිරිදි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. ලැබුණු තොරතුරක් මත
4 months ago Tags #ceylonwire යුරෝපා සංගමයෙන් ආනයනය කරන මෝටර් රථ සඳහා වන තීරු බද්ද ට්‍රම්ප් එක් සමාජ මාධ්‍ය සටහනකින් සීයට 25 දක්වා ඉහළ නංවයි දෙපාර්ශවය අතර පවතින වෙළඳ ගිවිසුමට අනුකූලව යුරෝපා සංගමය කටයුතු නොකරන බව පවසමින්, යුරෝපා සංගමයෙන් ආනයනය කරන මෝටර් රථ සහ ට්‍රක්
4 months ago Tags #ceylonwire ප්ලාස්ටර් පුවරු තුළ සඟවා ගෙනා කහ ටොන් 16ක්-කජු කිලෝ 1.1ක් රේගුවට මාට්ටු වෙයි ජිප්සම් ප්ලාස්ටර් පුවරු ලෙස ප්‍රකාශ කර රහසේ මෙරටට ගෙන ආ කෘෂිකාර්මික භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන තිබේ. රේගු