3 years ago Tags #ceylonwire ටොෆි, චොක්ලට් දී රවටලා දැරියන් දෙදෙනෙක් කෙළෙසලා බාලවයස්කාර දැරියන් දෙදෙනකු රසකැවිලි ලබාදී රවටා අපයෝජනයට ලක්කළ ව්‍යාපාරිකයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය අද(04) නියෝග කර තිබේ. මෙලෙස
3 years ago Tags #ceylonwire සිහි නැතිකරලා බයික් එකක් උස්සලා යතුරුපැදියක් මිලදී ගැනීමට ආ පුද්ගලයකු හට සිහිමුර්ඡාවීමට ආහාරයක් ලබාදී ඔහු පැමිණි යතුරුපැදිය සහ මුදල් කොල්ල කෑ පුද්ගලයකු කොඩිකාමම් පොලිසිය අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire පොඩි පක්ෂ ලෙඩ දාන්න එපා – ජනපති රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය
3 years ago Tags #ceylonwire ඩොලරය අදත් නගී – අල්ලාගෙන සිටීමේ අවශ්‍යතාවක් නැතැයි මහබැංකුව කියයි ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද යළි අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වාර්තාවට අනුව ඇමෙරිකා එක්සත්
3 years ago Tags #ceylonwire එයාර්පෝට් අහල පහල ළමයි සරුංගල් ඇරලා ඉවරයි මෙරට ගුවන් තොටුපොළ අවට සරුංගල් යැවීම සපුරා තහනම් බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසයි. අද (04) නිවේදනයක් නිකුත්
3 years ago Tags #13 වන ආණ්ඩක්රම ව්‍යවස්ථා 13 ගැන යෝජනා 15ට කළින් දෙන්න – ජනපති පක්ෂ නායකයන්ට කියයි 13 වන ආණ්ඩක්රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඒ ඒ දේශපාලන පක්ෂවලට ඇති යෝජනාවන් අගෝස්තු 15 වැනිදා හෝ ඊට ප්‍රථම ඉදිරිපත් කරන
3 years ago Tags #ceylonwire ලංකාවේ වෛද්‍යවරු බඳවාගන්නා විදේශ රටවලින් වන්දි ඉල්ලා සිටීමට ජනපති යෝජනා කරයි (වීඩියෝ) ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විදේශ රටවලට බඳවා ගැනීම පිළිබඳ ප්රශ්නය මීළඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) රැස්වීමේදී මතු කළ යුතු බවට ජනාධිපති
3 years ago Tags #ceylonwire එල්නිනෝ ගැන මහ බැංකුවත් කනස්සල්ලෙන් ලොව කාලගුණික විපර්යාසයන්ට සෘජුව දායක වන එල්නිනෝ තත්ත්වය මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය කෙරෙහි සිදුකරන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ශ්‍රී
3 years ago Tags #ceylonwire ලංකාවට විකිරණවේදීන් 400ක් හිඟයි විකිරණවේදීන්ගේ හිඟය හේතුවෙන් රජයේ රෝහල්වල එක්ස්-රේ (X-ray) සහ CT ස්කෑන් ක්‍රියාකාරකම් අවදානම් තත්ත්වයක පවතී. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති
3 years ago Tags #ceylonwire ආයෙත් ලයිට් බිල වැඩිකරන ලංවිමේ ඉල්ලීම තවත් ගේමක්ද ? විදුලි ගාස්තු යළි ඉහළ දමන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. වාර්තා සඳහන්