
කපිලගේ මරණය ගැන ප්‍රධානම සාක්ෂි සටහන් කරගන්න පොලිසියට තවම බැරිවෙලා | රිමාන්ඩ් එකේ ඉන්න ඇපකාරයො දෙන්නාව පොලිසියට හොයාගන්න බැරිලු
අභිරහස් අන්දමින් මියගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ කොළඹ බාන්ස් පෙදෙසේ නිවසේ සී.සී.ටී.වී යන්ත්‍ර මෙන්ම









