1 week ago Tags #ceylonwire ගංවතුරත් එක්ක එන වසංගත රෝග ගැන අනතුරු ඇඟවීමක් අඛණ්ඩ වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ සුළු වශයෙන් ජලගැලීම් ඇති වූ ප්‍රදේශවල, ඉදිරි සති දෙක තුළ ජලය බැස යෑමත් සමඟ
1 week ago Tags #ceylonwire එල් නිනෝ නිසා ඇතිවිය හැකි ආහාර අර්බුදයකට ශ්‍රී ලංකාව සූදානම් වේ! එල්නිනෝ කාලගුණික විපර්යාසය හේතුවෙන් ශ්‍රී ලංකාවට ආහාර ද්‍රව්‍ය සපයන ප්‍රධාන විදේශීය වෙළෙඳපොළවල ඇති විය හැකි බලපෑම් හමුවේ, රට තුළ කිසිදු
1 week ago Tags #ceylonwire කාවන්තිස්සට වෙඩි තැබීමේ සිද්ධිය: සාක්ෂි ලබාදෙන්න කියා ගම්වාසීන්ට බලපෑම් කළාදැයි සොයන්න අධිකරණයෙන් නියෝගයක් කාවන්තිස්ස නමැති හස්තියාට වෙඩි තැබූ බවට චෝදනා ලබා සිටින සැකකරුවන් දෙදෙනා වරදකරුවන් කිරීම සඳහා ප්‍රකාශ ලබාදෙන ලෙස වනජීවී නිලධාරීන් විසින්
2 weeks ago Tags #AIDS 2026 මුල් මාස 6 තුළ ලංකාවෙන් අලුතින් HIV ආසාදිතයන් 487 ක් 2026 වසරේ මුල් මාස හය ඇතුළත ශ්‍රී ලංකාවෙන් අලුතින් HIV ආසාදිතයන් 487 දෙනකු වාර්තා වී ඇති අතර, එය පසුගිය වසරේ
2 weeks ago Tags #ceylonwire අත්අඩංගුවට ගත් නීතිවිරෝධී ලෙස එකලස් කළ වාහනවල පාවිච්චි කළහැකි අමතර කොටස් රේගුව වෙන්දේසි කරයි පොලිස් වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා ලද, නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහන 60ක අමතර කොටස් වෙන් වෙන් වශයෙන් වෙන්දේසි කිරීමට
2 weeks ago Tags # තුම්මුල්ලේ_නඩුව විමල්ගේ තුම්මුල්ලේ නඩුව දෙසැම්බර් මාසයට කල්යයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු හය දෙනකුට එරෙහිව කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය ඉදිරිපිට 2016 වසරේදී පැවැත්වූ විරෝධතාවක් සම්බන්ධයෙන්
2 weeks ago Tags #ceylonwire ධීවර ක්ෂේත්රයේ නිලධාරීන්ට ඉන්දියාවෙන් ඉලෙක්ට්‍රික් මෝටර් සයිකල් 430ක් | වටිනාකම රු.මිලියන 26ක් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රයේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා විදුලි යතුරුපැදි 430ක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර තිබේ. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට
2 weeks ago Tags #ceylonwire මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මහා වංචා හොයන වැඩේට වලානේ ඔළුගලලා තවත් ආයතන එකතුකර ගනී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ දීර්ඝ කාලයක් තිස්සේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුල්‍ය අක්‍රමිකතා, දූෂණ සහ වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව
2 weeks ago Tags #ceylonwire අලි ඇතුන්ගේ ජීවිත සුරැකීමේ ‘හස්ති සේනා’ මෙහෙයුම ඇරැඹේ | තෝරාගත් අලි ඇතුන් 17කට විශේෂ ආරක්ෂාවක් අලි ඇතුන්ගේ ජීවිත සුරැකීම සහ අලි – මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන ‘හස්ති සේනා’ මෙහෙයුම අද
2 weeks ago Tags #ceylonwire වීථි සුනඛයින්ට අරමුදල් සොයන්න බ්‍රිතාන්‍ය පශු වෛද්‍යවරියක් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුවට පාගමනක ‘WECare Worldwide’ ආයතනයේ නිර්මාතෘවරිය වන බ්‍රිතාන්‍ය ජාතික පශු වෛද්‍ය ජේනි ලෝව්ස්, මෙරට වීදි සුනඛයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් වූ නව