
“පෝට් සිටිය කියන්නේ චීනය පොරොන්දු වෙච්ච තැන නෙවෙයි” – සයිබර් වංචා රට තුළ වේගයෙන් ව්‍යාප්ත වීම ගැන කරු ජයසූරියගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාව මහා පරිමාණ අන්තර්ජාතික සයිබර් වංචා සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ බරපතල අවදානමක් පවතින බවට හිටපු කථානායක කරු ජයසූරිය









