
“මම දැක්කා එක ඇමතිවරයෙක් කියනවා නාමල් රාජපක්ෂ තව ටික දවසකින් හිරේ යනවලු-එයාද දන්නෙ නෑ නඩු තීන්දුව දෙන්නෙ” | නාමල් රාජපක්ෂ
තමාව හිරේ දමන බව ඇමතිවරයකු ප්රකාශ කර ඇති බව පවසමින්, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ,









