2 months ago Tags #CCTV_කැමරා තරුණයෙක් රසකැවිලි කඩයකින් චොකලට් සොරකම් කර පළායයි ගාල්ලේ රසකැවිලි කඩයකට ඇතුළු වූ තරුණයකු චොකලට් සොරකම් කර පරිශ්‍රයෙන් පළායන ආකාරය CCTV කැමරාවල සටහන් වී තිබේ. සැකකරු සොරකම් කරන
4 months ago Tags #CCTV_කැමරා කාසිකොටේ අලි උමගේ වැඩ ලබන 19 වැනිදා ආයෙත් පටන්ගනී කාසිකොටේ අලි උමං ව්‍යාපෘතියේ ව්‍යුහය සහ එහි බලපෑම පිළිබඳ පුළුල් සමාලෝචනයකින් පසුව ව්‍යාපෘතියේ වැඩ කටයුතු ජනවාරි 19 වැනිදා නැවත ආරම්භ
1 year ago Tags #CCTV_කැමරා විෂ ඉන්ජෙක්ෂන් එකක් බෙල්ලට ගහලා කාන්තාවක් මරලා! (වීඩියෝ) විෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ‘අද
2 years ago Tags #CCTV කඩවල සහ ගෙවල්වල තියෙන CCTV වලටත් පොලිසිය ඇහැ දායි අපරාධ මැඩලීමේ පියවරක් ලෙස ව්‍යාපාරික ස්ථාන සහ නිවාසවල සවිකර ඇති CCTV කැමරාවල දර්ශන එම ස්ථානවල හිමිකරුවන්ගේ කැමැත්ත ඇතිව නිරීක්ෂණය කිරීම
2 years ago Tags #CCTV_කැමරා CCTV දඩ නිසා වාහන පොත් නමට හරවගන්න දිග පෝලිම්ලු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ, වාහන හිමිකම තම නමට පැවරීම සඳහා විශාල පිරිසක් මේ වන විට දෙපාර්තමේන්තුවට පැමිණෙමින්