2 years ago උද්භිද උද්‍යානයකට ඇතුළු වෙනවා නම් දැන් රු.200ක් ගෙවන්න ඕනෑ මෙරට ඕනෑම උද්භිද උද්‍යානයකට ඇතුළත් වීමේ ගාස්තු, දේශීය පුද්ගලයන්ට රුපියල් 100 සිට රුපියල් 200 දක්වාත් විදේශිකයන් සඳහා රුපියල් 3000 දක්වාත්
2 years ago අයි.පි.එල්. අවසන් තරගයට අද යන්නේ චෙන්නායි ද ටයිටන්ස් ද ? ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු තරගය අද පැවැත්වෙයි. චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම
2 years ago අන්තරෙන් සහ FUTA වෙතින් පොලිස් ඇමතිට ප්‍රහාරයක් රජයේ විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර ආරක්ෂක ප්‍රශ්නවලට මුවා වී ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමට රජය වෙනුවෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය සැළකිවයුතු කාරයභාරක් ඉටුකරමින් සිටින
2 years ago විශ්වවිද්‍යාල වැසිකිළියට රිංගා මහාචර්යවරියගේ මුදල් සොරකම් කරලා සොරෙක් වැසිකිළියකට බලහත්කාරයෙන් රිංගා එහි සිටි මහාචර්යවරියකගේ මුදල් සොරකම් කිරීමේ සිදුවීමක් කොළඹ විශ්වවිද්‍යාලයෙන් වාර්තාවේ. ලැබුණු පැමිණිල්ලකට අනුව කුරුඳුවත්ත පොලිසිය විසින්
2 years ago උසාවිය කියනකම් එජනිසට ලේකම්වරයෙක් නෑ අධිකරණයෙන් තීන්දුවක් ලැබෙනතුරු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ලෙස ඇමැති මහින්ද අමරවීර හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පිළිනොගන්නා බව මැතිවරණ
2 years ago මම අධිකරණයට අපහාස කළේ නෑ – මහින්ද විජිතට සහ රංජිත්ට උත්තරදෙයි තමාට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩු දෙකට එරෙහිව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද(22) මූලික
2 years ago ආණ්ඩුවේ මැතිවරණ තේරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ සමඟ මේ වනවිට ආරම්භ කර ඇති සාකච්ඡා, එම පළාත් දෙකේ මැතිවරණ සඳහා
2 years ago පොලිසියේදී කාන්තාවක මියයෑම – වැලිකඩ OICට ස්ථාන මාරුවක් සුදානම් ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක වන සුදර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ කාන්තාවක පොලිස් භාරයේ සිටියදී මරණයට පත්වීම සම්බන්ධයෙන්, ඇය අත්අඩංගුවට ගත් බව
2 years ago පාඨලීගේ පාටිය එළිදකී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පිකගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනරජ පෙරමුණ එළි දැක්වීම අද (22) සිදුකෙරිණි. මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගරයේදී උත්සවාකාරයෙන්
2 years ago සකර්බර්ග්ට ඩොලර් බිලියන 1.3ක දඩයක් ගහයි පෙර පැවති අධිකරණ තීන්දුවක් කඩ කරමින් යුරෝපා සංගමය සතු පරිශීලක දත්ත එක්සත් ජනපදයට මාරු කිරීම හේතුවෙන් ෆේස්බුක්(Facebook) හිමිකාරීත්වය දරන මෙටා