2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ මැති ඇමැතිවරු 75ක් වජිරගේ ගෙදර ගිහින් රනිල්ට සහාය පළකරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු 75 ක් එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ කොළඹ නිවසට
2 years ago Tags #ceylonwire ක්‍රිකට් ආයතනය කෙල්ලන්ට ඩොලර් ලක්ෂ 5ක්ම දෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 500,000
2 years ago Tags #ceylonwire පොලිස්පති අවුල – ව්‍යවස්ථා උල්ලංඝනය කළොත් ජනාධිපතිට දෝෂාභියෝගයක් දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ බලතල, කාර්යයන් සහ වගකීම් ක්‍රියාත්මක කිරීම වළක්වමින් පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගයට ප්‍රතිචාර දක්වමින් සිදුවූ
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ බහුතරයක් රනිල් එක්ක – ප්‍රමිත බණ්ඩාර කියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට සහාය නොදැක්වීමට තීරණය කළත් තමන් සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
2 years ago Tags #ceylonwire රනිල් එපා කියා පොහොට්ටුව සම්මත කරගත් යෝජනාව මෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබානොදීමට ඊයේ තීරණය කළේය. ඒ ජනාධිපතිවරයා සමග දීර්ඝ කාලයක් තිස්සේ
2 years ago Tags #ceylonwire පොහොට්ටුවෙන් රනිල්ට ඡන්ද 11යි පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11ක් පමණක් බව වාර්තා වේ. ඉදිරි
2 years ago Tags #ceylonwire රනිල්ට සහායක් නැහැ – පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් – දේශපාලන මණ්ඩලය තීරණය කරයි ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.
2 years ago Tags #ceylonwire රටේ සිවිල් යුද්ධයක් ගැන ඡන්ද කටේ ආණ්ඩුවෙන් අනතුරු ඇඟවීමක් ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත්, එවැනි තත්ත්වයක්
2 years ago Tags #ceylonwire සජිත්ගේ බෙදිල්ල මැතිවරණ කොමිසම තහනම් කරලා ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමාන ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ සමගි ජන බලවේගය ප්‍රශ්න කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට
2 years ago Tags #ceylonwire ඉදිරියේදී පිතිකරුවන්ට එරෙහිව දැඩි තීන්දු ගැනීමට සැරසෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට සිදුව ඇති බව පිතිකරණ පුහුණුකරු තිළිණ කන්ඩම්බි පවසයි. ඩක්වර්ත් ලුවිස් න්‍යායට