
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට එම පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.
අද පැවති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පක්ෂ මහ ලේකම් මහ ලේකම් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.
අදාළ තීරණයට එළඹ ඇත්තේ දේශපාලන මණ්ඩලය තුළ ඡන්ද විමසීමකින් අනතුරුවය.
ඒ අනුව පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බව ද ඔහු සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව කටයුතු කරන පිරිස සම්බන්ධයෙන් තීරණ ගැනීමට සූදානම් බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම තීරණයට පැමිණ තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය දක්වන ලෙස එම පක්ෂයෙන් ඉල්ලා සිටි පසුබිමකය.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart