2 months ago Tags #AI මිනිස්සුන්ගේ රස්සා ටික විතරක් නෙවෙයි, හිඟාකන එකත් දැන් රොබෝලා බාරගෙනද? | චීනයෙන් ආපු අමුතුම වීඩියෝවක්(වීඩියෝ) තාක්ෂණයේ ඉහළටම ගිය චීනයෙන් දැන් ඇඟ කිලිපොලා යන, හැබැයි ඒ වගේම හිනායන ජාතියේ අමුතුම පුවතක් වාර්තා වෙනවා. ඒ තමයි චීනයේ
2 months ago Tags #ceylonwire මාදුරුඔය ජාතික උද්‍යානයේ අලින්ට ආහාර දුන් දෙදෙනෙක්ට රුපියල් 80,000ක දඩ මාදුරුඔය ජාතික උද්‍යානය තුළ සිටින වන අලින්ට ආහාර ලබාදුන් පුද්ගලයන් දෙදෙනකුට රුපියල් 40,000 බැගින් රුපියල් 80,000ක දඩයක් නියම කිරීමට දෙහිඅත්තකණ්ඩිය
2 months ago Tags #ceylonwire වසාදමා ඇති ඇමැති බංගලා 25ක් බෙදන්න මෙහෙයුම් කමිටුවක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කොළඹ නගරය තුළ වසාදමා ඇති විශේෂ පහසුකම් සහිත දැවැන්ත ඇමැති බංගලා 25ක් විවිධ ආයෝජන සහ කාර්යාලයීය ව්‍යාපෘති
2 months ago Tags #ceylonwire “තවත් සජිත් කෙනෙක් වෙන්න එපා-පෙර සිටි දක්ෂ ආර්ථික විද්‍යාඥයා වෙන්න” | චතුරංගගෙන් හර්ෂට විවේචනයක් සහ ආරාධනාවක් රජයේ බදු ක්‍රමය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ දැඩි ලෙස සාධාරණීකරණය කරමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, විපක්ෂයේ
2 months ago Tags #ceylonwire ඇමෙරිකාව ගිවිසුම උල්ලංඝනය කළැයි කියමින් ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසාදමයි ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ටෙහෙරාන් සහ වොෂින්ටන් පාලනයන් අතර මෑතකදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කර ඇති
2 months ago Tags #ceylonwire ශ්‍යාමා රැවටූ පෙම්වතා රට වටේ යන විවාහක අනංගයෙක් | කැනඩා හීන පෙන්නලා කෝටි එකහමාරකට විදලා තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක අබිරහස් අන්දමින් මියගොස් සිටි අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යවී සිටින ඇගේ පෙම්වතා බව
2 months ago Tags #ceylonwire ශ්‍රී මහා බෝධියේ සහ රුවන්වැලි සෑයේ ආරක්ෂාවට ගැටලුවක් | පරිවාර බෝධියක අත්තක් කපන්න ගිහින් ශ්‍රී මහා බෝධියට හානි වෙලා! | විශේෂ විමර්ශන කණ්ඩායමක් අද අනුරාධපුරයට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සහ රුවන්වැලි සෑ රජුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වී ඇති බරපතල ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සොයාබැලීම
2 months ago Tags #ceylonwire කුණ්ඩසාලේදී 23 හැවිරිදි විවාහක කාන්තාවකගේ මළසිරුරක් නිදන කාමරයෙන් හමුවේ | සැමියා සහ පවුලේ අය ඝාතනය කළ බවට ඥාතීන්ගෙන් චෝදනා මහනුවර, කුණ්ඩසාලේ වරපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක නිදන කාමරයක් තුළ තිබී 23 හැවිරිදි විවාහක කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබේ. ඇයගේ සැමියා පදිංචිව
2 months ago Tags #ceylonwire මෙතෙක් බේරී සිටි ඕස්ට්‍රේලියාවටත් ‘කුරුලු උණ’ රිංගයි | මුළු මහද්වීපයම හොල්ලමින් පළමු වෛරසය මුහුදු පක්ෂියකුගෙන් හමුවේ මෙතෙක් කල් ලෝකයේ වෙනත් කිසිදු රටකට නොදෙවැනි ලෙස දැඩි සෞඛ්‍ය සහ නිරෝධායන නීති රීති පවත්වාගෙන යමින්, මාරාන්තික ‘H5N1’ කුරුලු උණ
2 months ago Tags #ceylonwire දයා සමූහ ව්‍යාපාරයේ දේපළ වෙන්දේසි කිරීමේ තීරණය අභියාචනාධිකරණය ස්ථිර කරයි | පෙත්සම නිශ්ප්‍රභ කරමින් සමාගමට ලක්ෂ 10ක නඩු ගාස්තුවකුත් පනවයි | නඩුව පරක්කු කළාට මහජන බැංකුවට දොස් කියයි මහජන බැංකුව විසින් තමන් වෙත උකස් කර තිබූ දේපළ ‘පරාටේ නීතිය’ යටතේ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ‘දයා