
අප්‍රිකාවේ සිදුවූ දරුණු ප්‍රහාරයකින් පසු 14 දෙනෙකුගේ ජීවිත බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ බහුමානීය ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම යටතේ අනුයුක්ත කර සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා ඒකකයක්,









