2 months ago Tags #ceylonwire මාවිල්ආරු සිඳෙන්න ළඟයි | අක්කර 25000ක ගොයම බේරගන්න ගොවියෝ මහ සටනක | මහවැලි ගඟ හරස් කරති සේරුවිල මාවිල්ආරු අමුණේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස අඩුවීමත් සමග අක්කර 25000 ක වගා බේරාගැනීම සදහා අල්ලේ ගොවි ජනපදයේ ගොවිහු කන්දකාඩු
2 months ago Tags #ceylonwire සීනි මට්ටම අනුව බීම වර්ග වලට යොදන වර්ණ සඳහා නව නීතියක් හඳුන්වාදෙයි | සීනි වැඩි නම් අනිවාර්යයෙන් ‘රතු ලේබලයක්’ සීනි අඩංගු දියර ආහාර නිෂ්පාදන සඳහා වන වර්ණ කේත ලේබල් කිරීමේ රෙගුලාසිවලට සංශෝධන ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර
2 months ago Tags #ceylonwire බන්ධනාගාරගතව සිටින පිරිසෙන් 70%ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් | පුනරුත්ථාපනය කෙරෙහි දැඩි අවධානයක් විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේදී අදාළ සියලු ආයතන ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය
2 months ago Tags #ceylonwire වෙනිසියුලා භූමිකම්පාව: සුන්බුන් අතර දින 8ක් සිරවී සිටි ආරක්ෂක නිලධාරියා ආශ්චර්යවත් ලෙස බේරාගනී(වීඩියෝ) වෙනිසියුලාවේ සිදුවූ විනාශකාරී භූමිකම්පා ව්‍යසනය හමුවේ, කඩාවැටුණු සාප්පු සංකීර්ණයක සුන්බුන් අතර දින අටක් තිස්සේ සිරවී සිටි 43 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙකු
2 months ago Tags #ceylonwire නිදා සිටි දරුවාගේ නාසය උඩ වහපු වවුලෙක් නිසා වුණු මහා විනාශයක් | 11 හැවිරිදි දරුවාට අත්වූ අවාසනාවන්ත ඉරණම ලෝකය පුරාම වවුලන්ගෙන් බෝවන විවිධ වෛරස් රෝග ගැන නිතරම කතාබහට ලක්වෙනවා. හැබැයි මේ කියන්න යන්නේ හීනෙකින්වත් නොහිතපු විදිහට, නිදාගෙන සිටි
2 months ago Tags #ceylonwire ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් වූ ප්‍රථම කාන්තාව ලෙස මහාචාර්ය ෆසීහා අස්මි වැඩ අරඹයි ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම්කරන ලද මහාචාර්ය ෆසීහා අස්මි සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කර ඇති අතර, ඇය එම තනතුරට
2 months ago Tags #ceylonwire කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ පහසුකම ඇරඹෙයි රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්, අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන්
2 months ago Tags #ceylonwire දුම්රිය ඉතිහාසය අලුත් කරන සුවිශේෂී මෙහෙයුමක් | දුම්රිය එන්ජිමක් මහනුවර සිට පේරාදෙණියට අද රෑ මහාමාර්ගයෙන් ප්‍රවාහනය කෙරේ ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ පෙරළිකාර සහ සුවිශේෂී මෙහෙයුමක් අද (02) රාත්රියේදී ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර තිබේ.
2 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ඒකාබද්ධ ජාතික සැලැස්මක් අවශ්‍ය බව ජනපති කියයි ශ්‍රී ලංකාව වෙලාගෙන ඇති මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා සියලුම ආයතන එකිනෙකට සම්බන්ධීකරණය වූ ඒකාබද්ධ ජාතික සැලැස්මකට අනුව ක්‍රියා කළ
2 months ago Tags #ceylonwire ඩෙංගු අවදානම හේතුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති