
උසාවියට අපහාස කළාට ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂට බරපතළ වැඩ සහිත වසර 6ක සිරදඬුවම්
2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන









