
කාටවත් හොරකම් කරන්න බැරිවෙන්න මහනුවර ඇසළ පෙරහැරේ ‘සංස්කෘතික හා බුද්ධිමය දේපළ’ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය සූදානම් වෙයි
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට අදාළ සංස්කෘතික, සාම්ප්‍රදායික හා ඓතිහාසික උරුමයන්හි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ විශේෂ ව්‍යාපෘති









