3 days ago Tags #'රටම_එකට' කෝටි තුනක අයිස් එක්ක පද්මේගේ ගෝලයෝ තුනක් පල්ලියවත්තේදී අල්ලයි කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සාමාජිකයන් තිදෙනකු වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් සතුව තිබී රුපියල් කෝටි තුනකට අධික වටිනාකමෙන්
3 days ago Tags #ceylonwire ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාටත් සජිත් පොලිස් ආරක්ෂාව ඉල්ලයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත්, ප්‍රාදේශීය සභා සැසිවාර සඳහා ආරක්ෂාව සපයන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොලිසියෙන් ඉල්ලා
3 days ago Tags #ceylonwire කොළඹ ඇස් රෝහලට ලෙඩ්ඩු හොඳටම වැඩිලු | එන අයට අරියාදුත් වැඩිලු කොළඹ අක්ෂි රෝහල පෙර නොවූ විරූ තදබදයකට මුහුණ දී සිටින බව වාර්තාවේ. පැමිණෙන පිරිසගෙන් බහුතරය වන වැඩිහිටි පුරවැසියන්ට වැරදි කළමනාකරණය
3 days ago Tags #ceylonwire පුංචි ඡන්දෙ තියලා මාස ගාණක් | මන්ත්‍රී පුටු 50ක් තාමත් හිස් මැතිවරණයෙන් පසු නගර සභා සහ මහ නගර සභා සඳහා මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය සභා සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමට නීතිමය කාල රාමුවක්
3 days ago Tags #ceylonwire ලංකාවේ ජනගහනයෙන් මිලියන දෙකකට දියවැඩියාව – දියවැඩියාව නිසා හැදෙන තුවාල පිළිකාවලට වඩා මාරාන්තිකයි රට තුළ දියවැඩියා රෝගීන් සංඛ්‍යාව වැඩිවීම පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු ඇඟවීමක් කර තිබේ. දැනට අවම වශයෙන් මෙරට මිලියන
3 days ago Tags #ceylonwire නිසි ලෙස පවරා නොගත් රජයේ වාහන 73ක් හමුදාවේ | විගණනයකින් හෙළිවෙයි අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලට අයත් වාහන 73ක්, විධිමත් ලෙස පවරා නොගෙන හමුදාව විසින් භාවිත කරන බව නවතම
3 days ago Tags #ceylonwire පෙට්‍රල් අඩුවෙයි-ඩීසල් වැඩිවෙයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව නිවේදනය කර
3 days ago Tags #ceylonwire දකුණු ආසියාවේ දෙවැනියට වැඩිම ජීවන වියදම තියෙන්නේ ලංකාවේ ජීවන වියදම් සංඛ්‍යාලේඛන වෙබ් අඩවියක් වන Numbeo ට අනුව දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයට (SAARC) අයත් රටවල් අතර දෙවැනි මිල
3 days ago Tags #ceylonwire හිටපු ඉන්දීය ක්‍රිකට් නායක අසරුදීන්ට ඇමැතිකමක් ඉන්දීය කොංග්රස් පක්ෂ නායක සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අසරුදීන් තෙලන්ගානා මහඇමති ඒ රේවන්ත් රෙඩ්ඩිගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයකු ලෙස දිවුරුම්
3 days ago Tags #ceylonwire නාවික හමුදාව වෙළඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් වෙතින් අවි සහ උපාංග තොග භාරගනී සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදුකරනු ලබන පෞද්ගලික ආරක්ෂක සමාගම් හා අනුබද්ධ දේශීය නියෝජිතයන්ගේ ආරක්ෂක කණ්ඩායම් වෙනුවෙන් පහසුකම් සැලසීමේ මෙහෙයුම් ස්වාධීනව සිදුකිරීම