5 months ago Tags #'රටම_එකට' රෙඩ් නෝටිස් ඉන්න අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන්වා ගන්න සැරසෙයි මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ අන්තර්ජාතික රතු නිවේදන නිකුත් කර ඇති
9 months ago Tags #'රටම_එකට' කුඩු ගැන කතාකරන්න ජනපති සංගීත්ව කැඳවයි විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය. විෂ
9 months ago Tags #'රටම_එකට' “අපරාධකාරයෝ ඉදිරියේ බයවෙන්න එපා – අපි ඔබව ආරක්ෂා කරනවා” – ජනපති තංගල්ලේදී පොලිසියට හමුදාවට කියයි(වීඩියෝ) මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීමේ මෙහෙවරෙන් රජය අවධානය වෙනතකට ගමන් නොකරන බවත්, විපක්ෂයේ උත්සාහයන් මගින් එය අධෛර්යමත් නොකරන බවත් ජනාධිපති අනුර කුමාර
9 months ago Tags #'රටම_එකට' වහාම ‘ඉවත්වෙනු’ කියන්න අනුර මහින්දගේ ගමට යයි ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍යවලින් ශ්‍රී ලාංකේය සමාජය මුදා ගැනීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම ජනාධිපති
9 months ago Tags #'රටම_එකට' “අපි හිතුවට වඩා කොළඹ කුඩු පැතිරිලා-අපිට ඉස්කෝලවලින් තොරතුරු ලැබෙනවා”- පොලිස් ඇමැති කියයි පාසල් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා හඳුන්වා දී ඇති 1818 ක්ෂණික දුරකථන අංකය හරහා මත්ද්‍රව්‍ය භාවිතය, විකිණීම
9 months ago Tags #'රටම_එකට' පාසල්වල කුඩු හොයන්න පොලිස් බල්ලෝ දමයි පාසල් මට්ටමින් සිදු කරන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් සහ සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ අංශයෙන් සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා
9 months ago Tags #'රටම_එකට' ගංජා වවන්න කොම්පැනි හයකට අවසර දීලලු ගංජා වගා කිරීම සඳහා සමාගම් හයකට අවසර ලබා දී ඇති බවත් ව්‍යාපෘතිය සඳහා අක්කර 66ක් ලබා දී ඇති බවත් පූජ්‍ය
9 months ago Tags #'රටම_එකට' කෝටි තුනක අයිස් එක්ක පද්මේගේ ගෝලයෝ තුනක් පල්ලියවත්තේදී අල්ලයි කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සාමාජිකයන් තිදෙනකු වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් සතුව තිබී රුපියල් කෝටි තුනකට අධික වටිනාකමෙන්
10 months ago Tags #'රටම_එකට' රජයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා ‘1818’ ක්ෂණික දුරකථන අංකයක් මත්ද්‍රව්‍ය තර්ජනය මුලිනුපුටා දැමීම සඳහා රජය ගෙන ඇති නව වැඩසටහනට(රටම එකට – ජාතික මෙහෙයුම) සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා විදුලි
10 months ago Tags #'රටම_එකට' මතට ඇබ්බැහි වූ ඔබේ දරුවා අපට බාරදෙන්න – අපි නැවතත් ඔබට ඔබේ කලින් සිටි දරුවා බාරදෙන්නම් – රටම එකට ජාතික මෙහෙයුම අරඹමින් ජනපති කියයි(වීඩියෝ) මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ශක්තිමත් ජනතා ව්‍යාපාරයක් ගොඩනඟන බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් නීති විරෝධී ක්‍රියාවන් නවත්වන