1 year ago Tags #ceylonwire ස්පයිඩර් මෑන් ලංකාවේ ජින්ජර් බියර් බොයි (වීඩියෝ) ස්පයිඩර් මෑන් තරුවක් වන ඇන්ඩෲ රසල් ගාෆීල්ඩ් ජනප්‍රිය යූ ටියුබ් වැඩසටහනකදී ශ්‍රී ලංකාවේ ඉඟුරු බියර් සන්නාමය වන EGB පානය කරන
1 year ago Tags #ceylonwire බදු ගෙවන පිරිස සීයට 160කින් වැඩිවෙලා – TIN එක ලොකු හේතුවක්ලු පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ බදු ගෙවීමට අවශ්‍ය පුද්ගලයන් සංඛ්‍යාව සියයට 160 කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
1 year ago Tags #ceylonwire පරිප්පු-උම්බලකඩ ආනයන බදු වැඩිකරපු කතාව බොරුවක් ආනයනික භාණ්ඩ කිහිපයක බදු ඉහළ දැමූ බවට පළවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් නිකුත්කර තිබේ. 2024 ඔක්තෝබර් 14
1 year ago Tags #ආදායමක් හරිහමන් ආදායමක් හරි ලාබයක් හරි නැත්තං බදු ගෙවන්න ඕනෙ නෑ – මෙන්න නිවේදනේ ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇතත්, ව්‍යාපාර කටයුතු අවසන්කර තිබීම හෝ ආදායම් මාර්ග නොමැති වීම වැනි හේතු මත බදු
1 year ago Tags #ceylonwire බෙන්තොටට ආ අලුත්ම හෝටලය ‘සෙලෙස්ටියා’ රුපියල් බිලියන 2.8ක ආයෝජනයක් වන බෙන්තොට සෙලෙස්ටියා ආයුර්වේද නිකේතනය මෙරට සංචාරක කර්මාන්තයට එක්වූ නවතම හෝටලය බවට පත්ව තිබේ. අක්කර 6ක
1 year ago Tags #ceylonwire ජනවාරියේ සිට වාහන ආනයනය කරන්න රජය සූදානම්ලු ජනවාරි මාසයේ සිට වාහන ආනයනය සම්බන්ධයෙන් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් තිබේ. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ (VIAL) සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ ‘ඩේලි
1 year ago Tags #ceylonwire ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ගෝලීය තෙල් මිල සීයට 3කින් ඉහළට – ඊශ්‍රායලය ඉරානයේ තෙල් නිධි ඉලක්ක කරන ළකුණු ඉරානය ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ගෝලීය තෙල් මිල 3% කින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍ය
1 year ago Tags #ceylonwire දවස් දෙකක් ඇතුළත බදු ගෙවන්න – සියලුම බදු ගෙවන්නන්ට රජය නියෝග කරයි 2023/2024 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් 2024 සැප්තැම්බර් 30 වන විට සිදුකර අවසන් බවට සහතික වන ලෙස දේශීය
1 year ago Tags #ceylonwire රනිල් පොරොන්දු වෙච්ච විදිහට වාහන ආනයනය කරන්න අනුර ඉඩදෙයිද? ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ අවධාරණය කළේ, පසුගිය ආණ්ඩුව විසින් වාහන ආනයන තහනම ක්‍රමයෙන් ඉවත් කිරීමට හේතු වූ
1 year ago Tags #ceylonwire ඡන්දෙ දවස් දෙකේ අඩියක් ගහන්න ඕනෙ නම් ‘තරු තුනෙන් උඩ’ හෝටලේකට යන්න වෙනවා රටපුරා ඉහළම තරු පන්තියේ හෝටල්වල සහ සුඛෝපභෝගී ‘විලා’වල රැඳීසිටින සංචාරකයන්ට හැර මැතිවරණ සති අන්තයේ මත්පැන් අලෙවි කිරීම සුරාබදු ප්‍රධානියාගේ නියෝගය